බැදුම්කර වාර්තාව 30 දා.. චූදිතයන් ගස් යවයි.. හවුල් ආණ්ඩුව 31 අවසන්.. මහා දේශපාලන පෙරලියක්..
December 16, 2017 at 1:20 pm | lanka C news
ශ්රී ලංකා මහ බැංකුවේ 2015 බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇති අක්රමිකතා සම්බන්දයෙන් පරීක්ෂණය කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මෙම මස 30 වැනිදා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට බාර දීමට නියමිතව ඇත.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරව්වේ මෙම වාර්තාව බාර දීමෙන් පසු මහා දේශපාලන පෙරළියක් සිදුවනු ඇති බවයි.
වාර්තාවෙන් වරදකරුවන් යයි නිර්දේශ කෙරෙන අයට එරෙහිව දැඩි තීරණ ගනු ඇති බවද සදහන්ය.
එමෙන්ම මෙම දෙසැම්බර 31 වැනිදා වන විට එජාප-ශ්රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුමද කාලය අවසන් වීමට නියමිතය.
පෙබරවාරි මාසයේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ ප්රතිඵලයට ඉහත සාධක දෙකම ප්රබල ලෙස බලපානු ඇති බවද වාර්තා වෙයි.
my3 is a cunning dodger , without the great bank robber RANIL , he cannot run the government my3 totally depends on Ranil
කවුරුවත් ගස් යන්නේ නෑ… සමහරවිට කේස් එක අහපු නඩුකාරයෝ තුන් දෙනා ගස් යන්න පුළුවන්..දප්පුල ද ලිවේරා එම තනතුරෙන් විසි වෙන්න පුළුවන්…. ලංකාවේ ක්රමය එහෙමයි…
Oya vihuluwak mokuth wen nearha. Mahajanaya moadeta andanawa. Bendumkaraya sammapthaiy!
2025 wenathuru mea deagollama hollanda bea!mulu parlimentuwama amethilaa vipakshya TNA.