බැදුම්කර වීරයා අගමැතියි.. ‘බය නැති අගමැති’ කියා රට පුරා පෝස්ටර්…

November 21, 2017 at 10:00 am | lanka C news
බැදුම්කර වීරයා අගමැතියි.. ‘බය නැති අගමැති’ කියා රට පුරා පෝස්ටර්…

අද පෙරවරුවේ රට පුරා බොහෝ ප‍්‍රදේශයන්හි එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ සංවිධානයක් විසින් පෝස්ටරයක් අලවා ඇත.

අගමැති රනිල් වික‍්‍රමසිංහගේ රුව සහිත එම පෝස්ටරයේ පසුබිම් වැකිය ලෙස ‘බය නැති අගමැති’ ලෙස සදහන් වෙයි.

ඊයේ දිනයේ අගමැතිවරයා බැදුම්කර කොමිසම හමුවේ පෙනී සිට සාක්‍ෂි දීමෙන් පසු මෙම පෝස්ටරය රට පුරා අලවා තිබීම විශේෂය.

පෝස්ටරයේ නිර්මාණකරුවන්ට අනුව බැදුම්කර කොමිසම හමුවේ ප‍්‍රශ්න කිරීමකට ලක් කිරීම වීරත්වයක් වෙයි.

ඒ අර්ථයෙන්ම රවි කරුණානායක, අර්ජුන් මහේන්ද‍්‍රන්, අර්ජුන් අලෝසියස්ද බය නැති වීරයින් ය.

189 views

68 Comments to “බැදුම්කර වීරයා අගමැතියි.. ‘බය නැති අගමැති’ කියා රට පුරා පෝස්ටර්…”

  1. Kings says:

    ලැජ්ජාවට බය නැති අගමැටි

  2. Rep says:

    Where is Sirasa now to investigate from where money camr to posters is it public money

  3. Open mind says:

    ඔච්චර බය නැහැයි කිව්වත්, බැඳුම්කර කොමිසමේ
    සාක්කි දී ඉවරවුන ගමන් අකමැතිතුමා ගිහින් නතර
    වෙලා තියෙන්නෙ තිරුපති දේවාලෙ; මම නෙමෙයි
    කියන්නෙ, කියන්නෙ VLOG වෙබ් එක.

Main News