බැදුම්කර වීරයා මමයි… බැදුම්කර මගඩිය ගැන මුලින්ම හෙලි කලේ මමයි.. මං නැත්නම් කවුරුත් දන්නෙ නෑ..

November 1, 2017 at 12:00 pm | lanka C news
බැදුම්කර වීරයා මමයි… බැදුම්කර මගඩිය ගැන මුලින්ම හෙලි කලේ මමයි.. මං නැත්නම් කවුරුත් දන්නෙ නෑ..

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මුල් වරට රටට හෙලි කරනු ලැබුවේ තමන් විසින් බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.

තමන් විසින් 2015 මාර්තු 15 දා අදාල හෙලිදරවු කිරීම පාර්ලිමේන්තුවේදී සිදු නොකලේ නම් කිසිවෙකු ඒ ගැන නොදන්න බවත් ඔහු මදහන් කරයි.

තමන් නොසිටියේ නම් බැදුම්කර වංචාව ගැන වූ වාර්තාව පවා පර්පචුවල් සමාගමට විකිණෙනු ඇති බවද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

107 views

18 Comments to “බැදුම්කර වීරයා මමයි… බැදුම්කර මගඩිය ගැන මුලින්ම හෙලි කලේ මමයි.. මං නැත්නම් කවුරුත් දන්නෙ නෑ..”

  1. Sarath Dissanayake says:

    We know very well the integrity of this red-shirt asshole of Anura Kumara Dissanayake. If not for you none other fraud in this country would be revealed. Keep your mouth shut you double-game crook.

  2. FREE says:

    බැඳුම්කරේ හෙළි කලේ උඹමයි කියමුකො.බැඳුම්කර හොරු ආරක්‍ෂා කරන්නෙත් උඹමයි කියමුකො.උන් ගේන පනත්වලට අත් උස්සන්නෙත් උඹලමයි කියමුකො.උන් එක්ක නිදා ගන්නෙත් උඹමයි කියමුකො.රතු පාට කොල පාටෙන් වැහුවෙත් උඹමයි කියමුකො.දවල් මිගෙල් රෑ දනියෙල් ගේම දෙන්නෙත් උඹමයි කියමුකො.
    *මේ ඔක්කොම අවජාතක වැඩ කරල සුදන වෙන්න හදනවට වඩා සිරිකොත බාල්කෙක එල්ලිලා දිවි නහ ගන්න එකහොඳ නැද්ද ලපයො

  3. ඉබ්බා says:

    බලාගෙන යනකොට මූ අර ඇඟිල්ලක් කොර චතුරයටත් වැඩිය
    පොරක්නෙ.

Main News