බැදුම්කර වීරයා මමයි… බැදුම්කර මගඩිය ගැන මුලින්ම හෙලි කලේ මමයි.. මං නැත්නම් කවුරුත් දන්නෙ නෑ..

November 1, 2017 at 12:00 pm | lanka C news
බැදුම්කර වීරයා මමයි… බැදුම්කර මගඩිය ගැන මුලින්ම හෙලි කලේ මමයි.. මං නැත්නම් කවුරුත් දන්නෙ නෑ..

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මුල් වරට රටට හෙලි කරනු ලැබුවේ තමන් විසින් බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.

තමන් විසින් 2015 මාර්තු 15 දා අදාල හෙලිදරවු කිරීම පාර්ලිමේන්තුවේදී සිදු නොකලේ නම් කිසිවෙකු ඒ ගැන නොදන්න බවත් ඔහු මදහන් කරයි.

තමන් නොසිටියේ නම් බැදුම්කර වංචාව ගැන වූ වාර්තාව පවා පර්පචුවල් සමාගමට විකිණෙනු ඇති බවද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

107 views

18 Comments to “බැදුම්කර වීරයා මමයි… බැදුම්කර මගඩිය ගැන මුලින්ම හෙලි කලේ මමයි.. මං නැත්නම් කවුරුත් දන්නෙ නෑ..”

  1. ub baba ranilge kukka

  2. sasi says:

    සුවර් එකටම් ඇලෝසියස් මුට දෙන්න හදපු ගාන මදිවෙන්න ඇති .

  3. Rabin says:

    මේව අහල පණ පලයන් පෙරේදා

  4. Boga says:

    මම නම් කියන්නේ ඔතන ඉන්න 225 ම වීරයෝ. උන් එකේක්ට පාර්ලිමේන්තුවෙ දී කන්න විතරක් පාර්ලිමේන්තුවෙන් මසකට රු ;60,000.00 ක් වියදම් කරනවා . වීරයෝ නෙමේ නම් එහෙම කන්න පුලුවන්ද අපේ සල්ලි . ලැජ්ජයි

  5. NAK says:

    magulak kiyanawa mama nethnam mey ratath nehe.
    Aththama kiyanawanam mama thamai keruma!!!

  6. රාහුල කොලුවා says:

    ඇත්ත ඇත්ත…. ඔයා වීරයෙක් කියලා අපි දන්නවා… ඒකනේ අත ලඟටම ආපු පලාත් සභා මැතිවරණයක් කල් දාන්න ඔයත් අත උස්සලා ගෝලයින්ටත් අත උස්සන්න කිව්වේ…

  7. SHA says:

    well done Mr Anura Kumara Respect you sir, U are over only hope. Go ahead salute you and your party

    • aruna says:

      How the f… you salute this bastard and his party? Maybe you are a foreigner. This man now scared of losing elections, hide behind the Yamapalane and supporting to delay elections. These bugger’s killed innocent people, intelectuals and artists during 88-89 period because they did their job. These bugger’s must put inside the jail for the murders they did. Unfortunately the law only enforce on poor people only in SL. Corrupted Politician’s exempt from the Law. And noe this bugger took bag full of money to vote with govt. in the Provincial council Act recently. So u better salute a beggar rather than these bugger.

      • Dhinanathura Tilviya says:

        Well said, aruna! I think Rathu Ali Patiya him-self is putting this comment under a fake name, SHA.

    • Dev says:

      JVP harak rala.
      Meni marapuwa apita mathakai

  8. kalana says:

    අනේ ගොනෝ, හෙළි කළා කියල දැන් වෙච්චි දේ මොකක්ද? සල්ලි ආපහු ගත්තද? කරපු උන්ව හිරේ දැම්මද?

  9. W.Milton says:

    Wijeweera want to be President of SL in 1982 Presidential Election?
    What happen that UNP 1989 November 13 gave him(Wjeweera) chamber in Colombo Kattata at Borella Colombo? That is real nature of UNP Democracy?

    • Sarath Dissanayake says:

      Mr. Milton, your allusion to Wijeweera, the most heinous psychopath politico we have ever seen in this country, is timely while dealing with this shit-whacking and piss-guzzling UNP puppy Anura Kumara Dissanayake. One day he also will get roasted in a UNP barbecue as Wijeweera did. Unfortunately, these bastards take many innocent youths of this country along with them on their journey to hell. Save youths from these traitors!!!

Main News