බැදුම්කර වෝහාරික වාර්තාව හැදු ඉන්දීය සමාගමේ ලොක්කා පන්නයි.. දුෂණ වංචා මාට්ටු වෙලා..

February 1, 2020 at 3:00 pm | lanka C news
බැදුම්කර වෝහාරික වාර්තාව හැදු ඉන්දීය සමාගමේ ලොක්කා පන්නයි.. දුෂණ වංචා මාට්ටු වෙලා..

මහ බැංකුවේ බැඳුම්කර නිකුත්කිරීම සම්බන්ධයෙන් වෝහාරික විගණන වාර්තා සකස් කිරීමට භාර දුන් ඉන්දීය සමාගමේ ප්‍රධානියා ධුරයෙන් ඉවත්කර තිබේ.

ඔහුට එල්ල වූ දූෂණ චෝදනා මත තනතුරෙන් ඉවත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා විසින් වාර්ථා කරයි.

අදාළ වාර්තාව මෙතනින්

349 views

12 Comments to “බැදුම්කර වෝහාරික වාර්තාව හැදු ඉන්දීය සමාගමේ ලොක්කා පන්නයි.. දුෂණ වංචා මාට්ටු වෙලා..”

  1. Gonsun says:

    Athe caught.
    Balu Raviya, Ranilayo makabeweyaw

    • country man says:

      What about the J.V.P. Handunnetti ?????

    • එකේ තියෙන්නෙ ඒ නෙදර්ලන්තයෙ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති මෙම සමාගමේ සිටි අයෙක් පගාව ඉල්ලීම පිලිබඳ තොරතුරු දැනගත් වහාම ඔහු සමාගමෙන් එලවා දැමුනු බව. ඒ වගේම ඒ සිදුවීම එම සමාගම් ඉතිහාසයේ එවැන්නක් සිදුවූපලමු අවස්ථාව ලෙස වාර්තා වෙනවා. අනික මෙයින්ම පේනවා සමාගම තම කීර්තිනාමය ගැන කොතරම් සැලකිලිමත්ද කියලා. මේ සිදුවීම ලංකාවෙ වෝහාරික වාර්තාවට කිසිම සම්බන්ධයක් නෑ. අනික මෙය වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ විගණනයකදී. ඔහු අස්වෙලා තියෙන්නෙ 2019 ජූනිවලට පෙර. මේක හෙනම පරණ නිව්ස් එකක්. ඒකෙන් ලංකාවෙ වාර්තාවට මොනම බලපෑමක්වත් නෑ. යකෝ අපේම සල්ලි හොරාකාපු උන් සුද්දකරන්න බත්බැලයො දඟලන දැඟලිල්ල

      • බන්ඩා says:

        ඔය විගනන වාර්තාව හදල තියෙන්නෙ පගාව
        ත්තට අස්කරපු එකාගෙ කාර්යාලයෙන් නම් ඒ වාර්තාවෙන් සුද්ද කල උන්ගෙ පගාව දීම ගැන කවර කතාද?

      • supun says:

        JVP, dappulala dan thappulanawa,
        handun……coop ekedi RANILWA. banku horakamen nidahas kalaa.
        yatath wijitha lapay sipay niyama wadakaarayo.

      • supun says:

        JVP, dappulala dan thappulanawa,
        handun……coop ekedi RANILWA. banku horakamen nidahas kalaa.
        yatath wijitha lapay sipay niyama wadakaarayo.

        • harsha says:

          කෝප් වාර්තාව ඉදිරිපත් කළේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරපු මන්ත්‍රීවරුන්ගේද එකඟත්වය ඇතිව.

  2. MD says:

    Samharavita okath Ranilaya Ranjanta Pawarapu wadak wenna ati.Nadukarawaru alluwanam Indian karayo allana eka wadakda?Ravige Nonata gewal dunne Dewiyoda?ehema nathnam Gonjada?

  3. Sun says:

    In the Indian continent the politicians are fully corrupted in most of these countries. The law is not very well controlled as politicians are controlling the law enforcement bodies. So all the people with contaminated minds are running for money in all possible ways such as drug dealers. We need to introduce strict laws tough penalties whoever the wrong doer.

  4. kawinda says:

    den mokada kiyanne karuppaiya..? thope pasupela murgayo voharika waarthaawata oharika waarthawa kiyamin mora dunna. hariyata namawath kiyaganna beri noogath heththa. boru waarthaawa unath kiyawala wage maadya wedasatahan wala ke gehuwe. rahuman, hettiarachchi, wage ponna sipaila woharika kiyala horunma hadapu boru waarthaawawath kiyawala neth kapatiyo. den ithin viganakaadhipathige woharika waarthaawa enkota balaapiyav.

  5. Politics says:

    This will reveal the reality of JVP politics also. They were highly depending on this report.q
    Haden Sotthi being the ex president COPE knows the game behind this very well but kept quiet to protect UNP…

    JVP + UNP = JUNP

  6. Saradiel says:

    ජේ වී පි හොදට සන්තෝසම් ලැබෙන්න ඇති බැදුම්කර වෝහාරික වාර්තාවේ රනිල්ගේ නම සදහන් නොකළ නිසා.