බැදුම්කර හොරකමට බෙල්ල මුලින්ම අහුවෙන බලවතා බේරන්න බැදුම්කර මහ හොරෙක් රටින් පනී..

August 14, 2017 at 10:00 am | lanka C news
බැදුම්කර හොරකමට බෙල්ල මුලින්ම අහුවෙන බලවතා බේරන්න බැදුම්කර මහ හොරෙක් රටින් පනී..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති තවත් ප‍්‍රදාන පුද්ගලයෙකු රටින් පැන යාම සදහා සියළු කටයුතු සූදානම් කර තිබේ.

මේ වන විටත් ඔහු සතු රහසිගත සියළු ලිපි ගොනු පුද්ගලික බඩු බාහිරාදිය ගුවන් මගින් රටින් පිට කර ඇතැයිද වාර්තා වෙයි.

ඔ්නෑම මොහොතක රටින් පිටවන්නට සූදානම්ව සිටින්නැයි ආණ්ඩුවේ ඉහල තැනකින් ලද උපදෙස් මත මෙම කටයුතු සූදානම් කර ඇති බවද සදහන්ය.

මොහුගෙන් ප‍්‍රශ්න කිරීම් කලහොත් ආණ්ඩුවේ බලවත් පුද්ගලයෙකු බඉැදුම්කර මගඩියට සෘජුය සම්බන්ධෙ බවට තොරතුරු හෙලිවනු ඇතැයි පාර්ශව කිහිපයක්ම ප‍්‍රකාශ කරන අතර අවස්ථා කිහිපයකදීම ප‍්‍රශ්න කිරීම් හමුවේ මොහු විසින් එම නම් ගම් සියල්ල හෙලි කර ඇති බවද පැවසෙයි.

37 views

11 Comments to “බැදුම්කර හොරකමට බෙල්ල මුලින්ම අහුවෙන බලවතා බේරන්න බැදුම්කර මහ හොරෙක් රටින් පනී..”

  1. siraa says:

    Allayi mage netta

  2. NAK says:

    This must be Mahendran.

  3. Veerasena says:

    Boru epa, nama daanna

  4. Jundran says:

    “CATCH ME IF YOU CAN” – Jundran

  5. chami says:

    why you cant put the name here. then people were well aware the person

  6. Gamarala says:

    We vote for this idiots. Now we know who is the man behind this. We have tow kill our self Mr, Ranil

Main News