‘බැදුම්කර හොරා ඉල්ලා අස්වෙනු’ රට පුරා පෝස්ටර්…
November 15, 2016 at 4:40 pm | lanka C news
‘බැදුම්කර හොරා ඉල්ලා අස්වෙනු’ යන හිසින් යුතු පෝස්ටර් අද දිනයේ රට පුරා බොහෝ ප්රදේශවල ඇලවා ඇති බව වාර්තා වෙයි.
රනිල් වික්රමසිංහ අගමැතිවරයාගේ මුහුනේ අර්ධයක්ද සහිතව නිර්මාණය කර ඇති මෙම පෝස්ටරයට සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇති බවද පැවසෙයි.
කෙසේ වෙතත් පෝස්ටර්ය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වුණද බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් ප්රමාණික පරීක්ෂණයක් සිදුවන බවක් නොපෙනෙයි.