බැදුම්කර හොරා මහබැංකුවයි.. මා නොවේ.. මා දුන් නිවැරදි උපදෙස් මහ බැංකුව වැරැද්දුවා..- ලෝකයේ හොදම මුදල් ඇමති
October 6, 2017 at 10:00 am | lanka C news
බැඳුම්කර නිකුත් කිරීම සදහා තමන් විසින් ශ්‍රි ලංකා මහ බැංකුවට නිවැරැදි උපදෙස් ලබා දුන්නත් මහ බැංකුව විසින් පරිදි එම උපදෙස් අනුව කටයුතු කර නැතැයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා සදහන් කරයි.
ප්රශ්ණගත බැඳුම්කර නිකුතුවේදී රාජ්‍ය බැංකු තුනට අඩු ලංසු ඉදිරිපත් කරන්නැයි එවකට අැමතිව සිටි රවි කරුණානායක මහතා උපදෙස් දුන්නේ යයි බැඳුම්කර කොමිසම හමුවේ හෙළි වූ කරුණු සම්බන්ධයෙන් අදහස් පල කරමින් කරුණානායක මහතා එසේ පැවසීය.
තමන් මුදල් ඇමති ලෙස පත් වූ මුල් දිනයන්හිදී සිටිම පොලී අනුපාතය අඩු කිරීමට උපදෙස් දුන් බවත් රටේ පොලී අනුපාතය අඩු වීමට එය බලපාන බවත් එය රටට හිතකර තත්වයක් සදහන් කල ඔහු මෙම තීරණ ගනු ලැබුවේ මුදල් විෂය සම්බන්ධ විශේෂඥයකු වන පාස්කරලිංගම් මහතා ඇතුළු තිස් දෙනෙකුට අධික පිරිසක් නියෝජනය කල සාකච්ඡවකදී බවධ් සදහන් කරයි.
ඒ ආකාරයෙන් තමන් ලබා දුන් උපදේශය නිවැරදි වුවත් මහ බැංකුව විසින් එය ක්‍රියාත්මක කිරීමේදී නිසා අයුරින් ක්‍රියාත්මක වී නැතැයිද ඒ අනුව මහ බැංකුව විසින් කල වරදක් තමන් මත පැටවීම අසාධාරණ බවත් කරුණානායක මහතා පෙන්වා දෙයි.
එම කාල සීමාව තුලදී මහ බැංකුව හා අනෙක් සියළු බැංකු තම විෂය පථයට අයත්ව නොතිබූ බවත් පසවන හිටපු ඇමතිවරයා පොලි අනුපාතය පහළට ගෙන ඒමට උපදෙස් ලබා දීම මුදල් ඇමැති ලෙස තම වගකීම බවත් එසේ නොකරනවානම් මුදල් ඇමතිවරයා පිස්සෙක් විය යුතු බවත් කියා සිටියේය.
මූ පට්ට හොරෙකුට අමතරව පට්ට බොරුකාරයෙක්. පළමුවරට මහබැංකුව කොල්ලකෑවේ දින 100 ඇතුලේ. එතකොට පොලී අනුපාත කීයද? එදා පොලීඅනුපාත ඉතාම පහල අගයක පවත්වගත්ත මහින්දගේ ආණ්ඩුව. මට මතක විදියට 8% පමණ. ඉතින් මේ බොරුකාර හොරා කොහාටද අඩුකරන්න උපදෙස් දුන්නේ? වඳ බැහැපු කෙසේල්ගහක් වැනි බටලන්ද බේරගන්න කියන බොරු කතා. දැන් කරන්න තියෙන්නේ මුටත් වඩා ලොකුම බොරුකාරයන් වන මහා බොරුපති සිරිසේන, වඳ රනිල් දේශ ද්‍රෝහියා, හීන් බබා අම්බරු ජයසුරිය එකම කඹේකින් එල්ලෙන එකයි. කරුංක රවිටත් කොනකට සෙට් වෙන්න පුළුවන්.
ලංකාවේ පුරවැසියෙකු නොවන අර්ජුන් මහෙන්ද්‍රන් මහා බැංකුවේ අධිපති කමට පත් කල අගමැටිට දඩුවම් කරන්න පුළුවන් නීති ක්‍රමවේදයක් නැද්ද ?
මන් දන්නේ නැහැ .නොනයි ළමයිනුයි තමා කලේ.
Srilanka today govern by Royal Mafia and nobody can take action against them because a powerul country in the world backing them. Their intention to bankrupt Srilanka by taking unnecessary loans as much as they can and selling countries assets to foreign countries as much as they can within short period such as harbours,airports and natural resources. President My3 just a puppet under this Mafia. If My3 do not take action as a patriot leader this country’s economy going down the way nobody can rescue or restructure it for another 100 years.
What aruna said is absolutely correct. I too fully endorsed it. But unfortunate of the coumtry and nation is that most people cannot understand or do not want to understand the reality of the ground situation of the politics.
Horu elawanna neda balaya gaththe? Mahabankuwa weradi kalaanam e kaale kata wahagena hitiye weradi kaarayo aarakshaa karanna neda? wede kela unaata passe oya dewal kiyala wedak nehe.horakama wasan kireemath waradak. kiyanna thibenne mechcharayi.ohela asoochi kewa witharak newi, mulu engema thawaragena.munwa UNP eken panna demiya yuthuyi.
owa kiyapan modayanta
Mama danne ne
Berida thami danne”
TAMAG GE BIRIDA WATH PAWA DENA
WASALAYO DA?