බැදුම්කර හොරා මා නොවේ.. මහ බැංකුව තිබුනේ අගමැතිටයි.. තවත් හොරු බොහෝයි.. බැදුම්කර සම්පුර්ණ වාර්තාව හෙලි කරනු..- රවි අවසන් මහ සටන කැදවයි..
October 26, 2018 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද විවාදය කෙනෙකු දෙන්නෙකු ඉලක්ක කර එක්තරා ස්ථානයකදී නැවතී ගිය බව හිටපු මුදල් ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි.
හෙළිදරව් වූවාට වඩා බොහෝ පිරිස් මෙහි සිටින බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු බවද මෙය හෙළිදරව් නොකරන්නේ මන්දැයි ප්‍රශ්නයක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.
බැඳුම්කර වාර්තාවෙන් කොටසක් පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කතානායකයා විසින් කරන ලද අසාධාරණයක් බවද ඔහු චෝදනා කර සිටියේය.
අදාල කාලයේදී තමන් යටතේ මහබැංකුව නොතිබූ බවත් එහි විෂය භාර ඇමැතිවරයා වුයේද තමන් නොවන බවත් කී ඔහු තමන්ට සිදුව ඇත්තේ මහත් අසාධාරණයක් යැයි ද අවධාරණය කළේය.
මෙම වාර්තාව මුල් කරගෙන අද වනතුරු තමනට හිරිහැර කිරීම පමණක් සිදු කරන බව ද මෙම විවාදය හැකි ඉක්මනින් පැවැත් විය යුතු බවත් එය නොපවත්වන්නේ මන්දැයි ප්‍රශ්නයක් ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම වංචාව සිදුවූ කාලයේදී මහ බැංකුව පැවතුනේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ වන අතර එය මුදල් අමාත්‍යංශයට පවරන ලද්දේ මෑතකදීය.
ලලිත් ඇතුලත්මුදලි සමග රාජාලියා හදන්න ගියා නම් දැන් විදවපන්…රවියො..
ජවිපෙ සාමජිකයින් ඇසින් දුටු සාක්ෂි අප සතුයි. ජෙප්පන් ඇසින් දැක තිබෙනවා, මරා සිය මහ බැංකු වහලුන්ට උපදෙස් දෙනවා, බැදුම්කර වන්චාව සිදු කොට එය සුදුතුම්පිය අති උතුම් රනිල් පියානන් පිට පටවන ලෙස. ඒකියන්නේ බැදුම්කර වන්චාව ලන්කාවේ එකම පට්ට හොරා මරාගේ වැඩක්.
PATHVELA BALAPAN UMBATH THUNAMA NETHI EKEKDA KIYALA?
මම මුල සිටම ලලිත් ඇතුලත්මුදලි සමග දේශපාලනය කළ අයෙක්. ලලිත් මියයන තුරැම ඔහුගේ දේශපාලන කටයුතු වලට සමිබන්ධතාවී කටයුතු කළා. ලලිත් ඇතුලත්මුදලිට රවි කරැණානායක කියල දේශපාලන ගෝලයෙක් හිටියේ නැහැ. කේසරලාල් ගුණසේකර නමි ලලිත්ගේ ගෝලයෙක්.
රවි කරැණානායක දේශපාලන බලය ලබා ගැනීම සඳහා ලලිත්ගේ නම පාවිචිචි කළා.
රවි ලලිත් ඇතුලත්මුදලිගෙ ගෝලයෙක් කියා ඒ ශ්‍රේෂ්ඨ නායකයාට අපහාස කරන්න එපා.
මහ බැංකුව තමන්ගෙ අමාත්‍යාංශය යටතේ නොතිබෙන කොටත් ඇලෝසියස් අල්ලගෙන දුන්න ගේම මෙහෙම නමි, මහ බැංකුවත් බාරදීල තිබුන නමි වෙනදේ හිතාගන්න පුළුවන්.
ගොං කතා නොකියා, UNP යත් විනාශ නොකර හිටිය නමි හොඳයි.
Yes we know that& admit it.
But one cannot ignore his influence with regard to the bond issue.
And also the influence of previous regime of artificial fluctuation of CSE
INDALA HITALA EKEK UMBEE KIYALA GONEK VITHTHIYA LOKETAMA PENNANAVA, PAVU BAN HARAKO,
ලොක්කා හිටගෙන රෙන කොට අපි දුව දුව කලා.
Goo NP karaya said – Api okkoma Horu
Perera and Click you get lost. Whatever you try to say the entire country including decent UNPers know and say that Ponila was truly the mastermind of the bond scam.
hema ekaama sudno wenna heduwata wedak nehe. mun okkoma eka pingaane assochi kaapu evun. thamanta kelawenakota thamayi wamaaranne. ethakota banku lokko kendawala, adu lansu thiyanna keewe mona balathala thiyaagenada??
It is obvious from the way Ravi speaks Sinhala that it is not his mother tongue
අගමැති බොරු පොරොන්දු
අපි 2017 දී ලංකාවටම නොමිලයේ WI -FI දෙන්න බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් ගං වතුර සහ නොයෙකුත් ප්‍රශ්න නිසා බැරි උනා.ළඟදී මගෙන් තරුණයෙක් ඇහුව නොමිලයේ WI -FI දෙන්නේ නැත්ද කියලා. අපි ලබන වසරේ මැයි වනවිට 12 සහ 13 වසරවල ඉගෙනගන්න සිසු සිසුවියන්ට නොමිලයේ ටැබ් පරිඝනක ලබා දෙනවා. ඊට ප්‍රථම අප්‍රේල් මාසය වනවිට එම විද්‍යාල අවට නොමිලයේ WI -FI කලාප ඇති කරනවා.මේ වසර අවසන් වීමට ප්‍රථම මුළු ලංකාවටම නොමිලයේ WI -FI ලබා දෙනවා.එතකොට තරුණ තරුණියන්ට තියෙන ප්‍රශ්න ඉවරයි. ඒ විතරක් නෙවෙයි අපි අලුතින් රැකී රක්ෂා බිහි කරනවා
. කිතුලට ගිය එකාටත් කියන්න දේවල් තිබුනලු.
ඇමති පට්ටමක් ලැබුණ නම් ඔය දේවල් මතක් වෙන්නෙත් නැහැ නේ……!