බැදුම්කර හොරුන්ගේ ගෙවල්වලට ගොස් කණෙන් ඇදගෙන එනවා.. කොලඹ ලොකු ඉස්කෝලවල ගිය උන් රට කෑවා.. රට බේරාගන්න නව දේශපාලන ව්‍යාපාරයක් අරඹනවා..- ජනපති සොයුරු ඩඩ්ලි
January 10, 2019 at 10:00 am | lanka C news
ජනතාවගේ ලේ උරාබොන මහජන මුදල් හොරා ගන්න දේශපාලකයන්ට විරුද්ධව ඉදිරියේ දී දේශපාලන සංවිධානයක් බිහි කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන සුප්‍රකට අරලිය ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.
මෙම නව සංවිධානය බිහි කරනු ලබන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ බවද ඔහු සඳහන් කළේ නව පොහොර කර්මාන්තශාලාවක් බිහිකිරීම සඳහා විදෙස් ආයෝජකයන් සමග ගිවිසුම් අත්සන් කිරීම සඳහා පැවති උත්සවය අවස්ථාවක් අමතමිනි.
ජනතාවට කලට වේලාවට පොහොර ටික වත් ලබා දිය නොහැකි පාලකයන් සමඟ ජනතාවට මෙතෙක් වැඩ කරන්නට සිදුව තිබූ බවද ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කළේය.
කොළඹ මහ ලොකු ඉස්කෝල වල ගිය අය රට කා දැමූ බවත් තමන් පොලොන්නරුවේ ඉස්කෝලේ ගිය බව කියා සිටින බවත් එය අනිවාර්යෙන්ම විකාශය කරන ලෙසත් ඔහු මාධ්‍ය ආයතනවලින් දීමක්ද කළේය.
මහජන මුදල් හොරා කෑ උන්ගේ ගෙවල් වලට ගිහින් කනෙන් ඇදන් වීමට තමන් අදහස් කර සිටින බවද සිරිසේන මහතා එහිදී කියා සිටියේය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ද දැඩි විරෝධය දක්වමින් අදහස් පළ කළ ඔහු තම සහෝදරයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විරුද්ධ වුවද තමන්ගේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද ඔහු තදින් කියා සිටියේ ය.
බැදුම්කර හොරුන්ගේ ගෙවල්වලට ගොස් කණෙන් ඇදගෙන එනවා. දැන් වසර 4 ක් ගෙවිගියා කටින් බතල හිටෝනවා විතරයි ලැජ්ජයි
ඔය කියන්නේ ‘රාජකීය’ හොරු ගැන…
එයා පෞ – එයැයි මොනව කරන්නද
Vee walin sahal welin janathawa gasakana mooda rata hadanna Katha karanne.
ethuma mulin rate sahal mapiyawen ewath wenna .
I am glad now the village educated people have come to challenge the Colombo educated crowd. Colombo crowd thought the village guys will keep quite for ever. Well said, this is the start.
The said school is colombo Royal
පට්ට පජාත හොරෙක් , අනිත් එවුන්ට හොරු කියනවා , අරලිය හාල් මුදලාලී , දුප්පත් වී ගොවියගේ වී ටික කුනුකොල්ලෙට අරං අධික ලාභ තියාගෙන විකුනලා , සොරොව් වහලා අරලිය හොටල් හදලා , නුවරඑළියේ කුනුකොල්ලෙට ඉඩං අරං එහෙත් හොටල් ගහලා , කැසිනෝ වල දුප්පතාගේ සල්ලී තබේට මායිම් නොකර රුලෙට් ,පෝකර් ගහලා, අනිත් උන්ට හොරුලු. ජනාධීපති තුමාට පොඩ්ඩක් හරි ගෞරවයක් තිබ්බ ම්නිස්සුන්වත් එපා කරන්නේ මේ වගේ පුද්ගලයෝ ! මහින්ද මහත්තයව කෑවේ පුත්තු ,මෛත්‍රීව කන්නේ සහොදරයෝ ! විලිලැජ්ජයි .kathaawa sampurna eththa …!!! muoo niwaduwata Europe aawama karanne Ganja bona ekayi…. Badu gahana ekayi…eka satha panhak duppethekuta nodunna apathayek….!!!!