බැදුම්කර හොරුන්ගේ නාලිකාවට CSN සංඛ්‍යාත දෙන්න යයි..
July 22, 2017 at 3:00 pm | lanka C news
අධිකරණයේ නඩු කිහිපයක්ම විශාග වන නාළිකාවට අදාල සංඛ්‍යාතයන් බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සතු මාධ්‍ය ජාලයට පැවැරීමේ සූදානමක් ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධානය චෝදනා කරයි.
සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ මෙම සංඛ්‍යත ලබා දීමට දැනටමත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බවයි.