බැදුම්කර හොරුන්ගේ නීතීඥයා ඉල්ලා අස්වේ.. තමනටත් හොර කල බව කියයි..
September 7, 2017 at 11:21 am | lanka C news
බැදුම්කර කොමිසම ඉදිරියේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා එම කටයුත්තේන් ඉවත් වී තිබේ.
තමන් එම සමාගම වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටින බව ඔහු සදහන් කරයි.
තමනටද සමාගම විසින් කරුණු වසන් කර ඇතැයි ඔහු පසුගියදා කොමිසම හමුවේ කියා සිටියේ එහි ප්‍රධාන විධායක නිලධාරියා විසින් සාක්ෂි ලබා දීමෙන් පසුයි.