බැදුම්කර හොරුන්ගේ වත්කම් පවරාගෙන ඔවුන් එල්ලන්න ඕනෑ..- රන්ජන්

December 2, 2017 at 12:00 pm | lanka C news
බැදුම්කර හොරුන්ගේ වත්කම් පවරාගෙන ඔවුන් එල්ලන්න  ඕනෑ..- රන්ජන්

මහ බැංකු බැඳුම්කර මගඩියට සම්බන්ධ අයට තරාතිරම නොතකා දඬුවම් දිය යුතු යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

එම පිරිස විසින් වංචා කරන ලද ප්‍රකෝටි ගණනක් වූ රාජ්‍ය මුදල් සහ දේපළ යලිත් රජයට පවරා ගත යුතු යයිද ඔහු සදහන් කරයි.

බැඳුම්කර වංචනිකයන්ට දඬුවම් දෙන තෙක් මෙරට ජනතාව විශාල උනන්දුවකින් බලාසිටින්නේ යයිද නියෝජ්‍ය ඇමතිවරයා කියයි.

වත්මන් යහපාලනය බලයට පැමිණියේ හොරුන්ට දුෂිතයන්ට දඬුවම් ලබාදෙන්නේ යයි පොරොන්දු වී බවත් නමුත් යහපාලනය යටතේද මෙවන් මහා පරිමාණ වංචා සිදුවන්නේ නම් එය බරපතළ වරදක් යයිද ඔහු පෙන්වා දෙයි.

19 views

8 Comments to “බැදුම්කර හොරුන්ගේ වත්කම් පවරාගෙන ඔවුන් එල්ලන්න ඕනෑ..- රන්ජන්”

  1. Notthischange says:

    Dan meyama neweida Arjunta SIR SIR kiya kiya pajatha une? Munta kade yana unuth innawane oi thama…

    • Amda says:

      අර පාරෙ යන අහින්කුන්ටිකයො රිලව් නටවනව වගේ තමයි මුන්දැත්.

      රනිල් හාමු කියනව ගහපන් පුතා බඩ පිනුමක්… ඉතින් මූත් ගහනව පිනුමක්.

      හාමු කියනව පෙන්නපන් පුතා නැන්දම්මගෙ ගෙදර යන හැටි … ඉතින් මූ පොඩ්ඩක් ඇවිදල පෙන්නනව …

      ඇයි බන් ඔච්චර අමාරු නම් මුලින්ම ආන්ඩුවෙන් අස්වෙලා විරෝධය පෙන්නපන්..අතැරපන් ඔක්කොම..
      කොහෙද එතකොට ආදායමක් නෑනෙ..
      පැජරෝ එකෙන් ගිහින් සැපගන්නෙ කොහොමද.. නේද?

  2. Ran Gonja says:

    Indala hitala vedagath kathawaluth kiyanawa.

  3. Samuwel says:

    Ranaja Kiyanne 2008 indala Wenna Athi ?

  4. mp says:

    ඉතින් හු…. තොපේනෙ ආණ්ඩුව… නඩු අහල එල්ලනවකෝ… තැන් තැන්වල කියවන්නේ…!!!

  5. Kolitha says:

    Huuuuuu gongo huuùuu….aanduwa..apeda..kade giye apida…huuuuuiuuuuuu

  6. vishnu says:

    ඈ ගොන් බිජ්ජො ඉතින් තොගෙ මහා එකානෙ ලොකුම හොරා
    කුදලගෙන පලකො උසාවියට.උඹ හිතන් ඉන්නෙ උඹ විපක්ෂෙ
    ඉන්නවා කියලද.උඹ වගේ මොලේ කලඳක් නැති එකෙකුට
    චන්දෙ දුන්නනෙ මිනිස්සුත්

  7. Niru says:

    Yes Mr Nothingschange. This is the same Gonja who sang with Arjuna the thief “ yes sir yes sir three bags full. One for my master (Ponil) one for me and the last one for the foot note clique”

Main News