බැදුම්කර හොරුන්ගේ හඬපටත් මා සතුයි.. අවශ්‍ය වුනොත් එලියට දානවා..- එජාප බොටුව මිරිකමින් රන්ජන් තර්ජනය කරයි..

January 9, 2020 at 3:22 am | lanka C news
බැදුම්කර හොරුන්ගේ හඬපටත් මා සතුයි.. අවශ්‍ය වුනොත් එලියට දානවා..- එජාප බොටුව මිරිකමින් රන්ජන් තර්ජනය කරයි..

පසුගිය බැඳුම්කර වංචාවේ දී එම පාර්ශව අල්ලස් දීමට තමන්ට කතා කළ හඬ පට තමන් සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

අර්ජුන් ඇලෝසියස් ගේ හඬ පටද තමා සතුව ඇතැයිද පැවසූ ඔහු මේ ආකාරයෙන් හඬ පට තබාගැනීම නුවනක්කාර ක්‍රියාවක් නොවේදැයි මාධ්‍යවේදීන් ගෙන්ද ප්‍රශ්න කළේය.

ඔහු මේ බව කියා සිටියේ තමන්ගේ තම හඬපට මාධ්‍ය විසින් ප්‍රචාරය කිරීම වලකන ලෙස ඉල්ලමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනු කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

බැදුම්කර වංචාව සම්බන්දයෙන් ප‍්‍රධාන වශයෙන් චෝදනා එල්ල වන්නේ එක්සත් ජාතික පක්‍ෂ නායකයා ඇතුළු පිරිසකට වන අතර රාමනායක මන්ත‍්‍රීවරයාගේ මේ අනියම් තර්ජනය ඔවුන් යයි සිතිය හැක්කේ මන්ත‍්‍රීවරයාට විරුද්දව එජාපයෙන් විනය පරීක්‍ෂණ ආරම්භ කර තිබීම හේතුවෙනි.

209 views

17 Comments to “බැදුම්කර හොරුන්ගේ හඬපටත් මා සතුයි.. අවශ්‍ය වුනොත් එලියට දානවා..- එජාප බොටුව මිරිකමින් රන්ජන් තර්ජනය කරයි..”

  1. රන්ජන් හෝමාගම මහ්ස්ත්‍රාත් හරහා ගලබොඩත්තේ හාමුදුරුවෝ මාස හයක යවන්න says:

    රන්ජන් හෝමාගම මහ්ස්ත්‍රාත් හරහා ගලබොඩත්තේ හාමුදුරුවෝ මාස හයක යවන්න හදපු හඩ පටියත් තියේද මාමේ. දාපන්කෝ අපටත් අහන්න.

    • Ranga says:

      රන්ජන්ගේ නිවස පරික්ශාවේදී සී ඩී තැටි වලට අමතරව සංසර්ගයේදී පුරුශ ලිංගයට පලදින විවිද ප්‍රමානයේ ප්ලාස්ටික් උපකරන කුඩා ප්‍රමානයේ කෘතිම යෝනි, ගුද සංසර්ගයේදි බාවිතයට ගන්නා ලිහිසි තෙල් ඇතුලු උපකරන රාශිය්ස්ක් හමුවී ඇත. මේ රටේ විකුර්ති කාම ආශා තිබුනු තිරිසනෙක් තමා මිනිස්සු පර්‍රලිමේන්තුවට පත්කලේ මේකා අපායටවත් අරින්ඩ සුදුසු එකෙක් නොවේ.

    • Janaka says:

      මර්වින් සිල්වගෙන් පස්සෙ පාර්ලිමේන්තුවට ආපු ගනිකාවෝ සප්ලයි කරපු පිම්පියා තමා ගොන්ජා. අංශු මාරසිංha, මුජුබර් රහමන්, තේවරප්පෙරුම වගෙ උන්ට බඩු සප්ලයි කලේ මේකා. ඒ හඩ පට එලියට එයි කියල මුන්ට රෑට නින්දක් නෑ.

    • ඇලෝසියස් says:

      3% කස්ටිය මුකුත් කියන්නේ නැහැනේ, අනේ දන්නේ නැත්නම් පුංචි අම්මගෙන් වත් අහල මොනවා හරි කට උල් කරලා කියන්න කෝ, නැද්ද හා,

    • Macus says:

      ඕක තමා ඇත්ත කතාව මේකට කාන්තාවක් සමග සංසර්ගයේ යෙදීමට හැකියාවක් නැත මේක කරන්නේ ටීනා වගේ ගනිකාවන් ගෙන්වාගෙන ඔහුන්ගේ නිරුවහ් රුව බලා සිටියේදී ඔහුන් ලවා අතේ ගස්සවා ගැනීමයි.

  2. Van says:

    20 විසිවෙනි ශතවර්ෂයේ මම දැකපු නූගත්ම දේශපාලකයා. නීතිය හරි හැටි නොදැන කටමැත දොඩවන මෝඩයා. අනෙක් පාර්ශවයෙන් නිසි අවසරයක් නැතිව දුරකතන ස්න්වාදයක් පටිගත කිරීමත් නීතිය ඉදිරියේ දඩුවම් ලැබිය හැකි වරදකි.මුන්ව පාර්ලිමේන්තු යවපු උන්ට ගහන්න ඕන.

  3. Crazy says:

    Oh what a shame. It’s very clear if Gota had committed a slightest of a wrong, would these UNP and JVP rascals allow him to live in peace.

  4. Stupid says:

    Saw what you seed. This is what happens when you insult Maha Sanga.

  5. RW says:

    හොදටම ෂුවර්ද එජාප අය විතරයි ඉන්නෙ කියලා .

  6. SL says:

    We should introduce a performance assessment sheet for every parliamentarian. They just do bull shits and take away billions public funds.we should stop this

  7. Sun says:

    Please Mr Ranjan, can you release that information to the public as they know a lot about the breaking banks. This is like a cowboy movie and let all know the truth of the main actors who destroyed the country. But they are internally suffering with high blood pressure and stress. They all know where they are going after death diminishing life span..

  8. SL says:

    This idiot must be having lits of information .He is blackmailing even Ex.PMwith what he has un his hands.he must be wiped off from politics.

  9. Niru says:

    If he is such a genuine person and a patriot he should release these tapes rather than threatening the thieves

    • Dilshan says:

      Very true. He’s breaking the law by not disclosing these tapes. He’s aiding the thrives to get away. He can be apprehended and sent to prison on these charges alone

  10. බැඳුම්කර තොරතුරු ඔහු ළඟ තිබෙනවා නම්, හොරු රැක ගත්තාට විරුද්ධව අධිකරණයට යා හැකි නේද? විවිධ හොරකම්, දූෂණ ක්‍රියා, අයථා වැඩ සම්බන්ධයෙන් ඔහු තොරතුරු දන්නා බව පෙනේ. එහෙත්, ඒවා මෙතෙක් හෙළි කෙළේ ඔහුගේ දේශපාලන පක්ෂය ආරක්ෂාවන පරිදි ය. සෑම අවස්ථාවක දී ම පක්ෂය රැක ගත් පුද්ගලයෙකි. ඒනිසා, ඔහුට විරුද්ධව නීතය බලගැන්විය යුතුම ය.