බැදුම්කර හොරුන්ට දඬුවම් නොදුන්නොත් මං ඉල්ලා අස්වෙනවා..

January 14, 2018 at 6:33 am | lanka C news
බැදුම්කර හොරුන්ට දඬුවම් නොදුන්නොත් මං ඉල්ලා අස්වෙනවා..

බැදුම්කර කොමිසමේ වාර්තාව මගින් චෝදනා එල්ල වන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර අදාල ක‍්‍රියාමාර්ග ගත යුතු යයි නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එසේ නොකරන්නේ නම් තමන් තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂයේ නොසිටින බවද ඔහු සදහන් කරයි.

අගමති රනිල් වික‍්‍රමසිංහ මහතා හොරු ආරක්‍ෂා කරන නායකයෙක් නොවන බවත් පක්‍ෂයද හොරු ආරක්‍ෂා නොකරන බවත් ඔහු කියයි.

කෝට්ටේ ප‍්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

61 views

17 Comments to “බැදුම්කර හොරුන්ට දඬුවම් නොදුන්නොත් මං ඉල්ලා අස්වෙනවා..”

  1. අදුරු තුමා මං says:

    ම ඇදුරුතුමා කව්ද හොරා බං- ෆුට් නොට් කල්ලිම හොරු බං. එතට ඉඩ දුන්නේ කව්ද බං. අකමැති බං. ජනපිති බං. ඔක්කොම අපේ උන් බං. ඉතින් දාලා යන්නේ කොමද බං. චන්දෙට කියන කවට කතා කව්ද ගණන් ගන්නේ බං. චන්දෙ ගත්තම අපි දින්නම උඹලට හුළං තමා බං.අදුරු තුමා මං

  2. indunil says:

    kaiwaaru tonn eka ………

  3. වරෙව් චන්දෙට. says:

    තොපි කතිරෙන් එලවනවා. ඉල්ලා as වෙන්න එපා. ඔහොම ම හිටපිය කෝ. ගොන් ඇදුරෝ.

  4. Moda Silva says:

    Yako hora kamak wela netha kiyala footnote gahuwey oomba neda ?

Main News