බැදුම්කර හොරුන්ට හිරේ යන්න සූදානම් වෙන්නැයි දන්වයි..
July 9, 2017 at 8:40 am | lanka C news
සමාජ ජාලා වෙබ් අඩවි සදහා නියාමනයක් තිබිය යුතු බව රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ හාලිඇල ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් අමතමිනි.
බැදුම්කර වංචාවට සම්බන්ධ සියළු වැරදිකරුවන් සිරගත කල යුතු බවද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.
Ammata siri !!! Koheda baung mechcharakal hitiye?
ඔහෙත් කිය කිය ඉන්න එක විතරයි, බලන කොට ඔහෙත් වැඩ බැරි ටාසන් කෙනෙක් වගේ
Ooyi ooyi kata kata. Kabinettuwen kapenna onada ?
face book use karala mahinda ta moda gahala thamai Hansaya dinuwe . Dann FB eka narakai. Pattapal borukiyala ratama rawattuwa. Owa pala dei.
යයි.
මහ බැංකුවෙ ඉන්න නිලධාරියෙක් දෙන්නෙක්.