බැදුම්කර හොරුන්ට හිරේ යන්න සූදානම් වෙන්නැයි දන්වයි..

July 9, 2017 at 8:40 am | lanka C news
බැදුම්කර හොරුන්ට හිරේ යන්න සූදානම් වෙන්නැයි දන්වයි..

සමාජ ජාලා වෙබ් අඩවි සදහා නියාමනයක් තිබිය යුතු බව රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හාලිඇල ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් අමතමිනි.

බැදුම්කර වංචාවට සම්බන්ධ සියළු වැරදිකරුවන් සිරගත කල යුතු බවද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

48 views