බැදුම්කර හොරු අල්ලන සටන අගමැති අතට ගනී.. පාර්ලිමේන්තු විවාදය කැදවන්නැයි කතානායකට දන්වයි.. නඩු දමන්න නීතිපතිත් කැදවයි..

January 7, 2018 at 1:20 pm | lanka C news
බැදුම්කර හොරු අල්ලන සටන අගමැති අතට ගනී.. පාර්ලිමේන්තු විවාදය කැදවන්නැයි කතානායකට දන්වයි.. නඩු දමන්න නීතිපතිත් කැදවයි..

මහ බැංකු බැඳුම්කර අක‍්‍රමිකතා සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම සදහා ඉක්මනින් පාර්ලිමේන්තුව කැදවන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇත.

බොරැුල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් අගමැතිවරයා මේ බව සදහන් කර තිබේ.

මේ අතර අගමැතිවරයා විසින් අදාල වාර්තාව සම්බන්ධයෙන් ඉක්මන් ඉදිරි පියවර ගැනීම සදහා සාකච්චා කිරීමට නීතිපත්වරයාද කැදවා ඇත.

4 views

10 Comments to “බැදුම්කර හොරු අල්ලන සටන අගමැති අතට ගනී.. පාර්ලිමේන්තු විවාදය කැදවන්නැයි කතානායකට දන්වයි.. නඩු දමන්න නීතිපතිත් කැදවයි..”

  1. Podda says:

    Legal principle :One can not be h

    • Ane mage kat says:

      “Horaata pera keselkana vata pannalu” kiyala muthunmitthan kiyapu kathavak man ahala thiyenava.

  2. චේතියසේන says:

    හා! හා! හා!

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  3. යොහාන් says:

    රාජ්‍ය බලය අත තබාගෙන රාජ්‍ය සේවකයන්ට බලහත්කාරකම් කරමින් තම පටු අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන් රාජ්‍ය සේවය දුෂණය කරන සියලුම දේසපාලන බලවතුන්ට එරෙහිව ඔවුන්ගේ කෙරුවාවන් ප්‍රසිද්දයේ හෙළි කිරීමට රාජ්‍ය සේවකයන් සුදානම් .
    යහපාලන පෙරගමන් කරුවන් ,යහපාලන කප්පිත්තන් ගේ දෙබිඩි වැඩ හෙලිවීම් ළඟදීම සිදුවේවි
    රාජ්‍ය සේවකයන්ගේ ගරුත්වය රැකගැනීමට දේශපාලකයන්ගේ කූට වැඩවලට බිලිදෙන රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරගැනීමට රාජ්‍ය සේවකයන් එකමුතු වේ

  4. ඇත්ත says:

    ෆෙඩරල් ව්‍යවස්තාව ගේන්න දෙන්නම තරගෙට වැඩ..

  5. Minimuthu says:

    ඔව්, එතකොට ලේසියි සේරම වහගන්න. පල් හොරු

  6. David Milli-Banda says:

    Hora ge amma gen pena ahanna wela thiyenne.

  7. Bend To Bend says:

    කඩුව දාල පීචං නොවී අන්න එහෙම කරල පෙන්නන්න​.

    • Jonaa'S Brother says:

      යමුද මචෝ! නැවතත් ‘තිරුපති’ යද්දේ,
      එනපොට හරි නැතෙයි අහසේ හෙණ ශබ්දේ,
      නාමය කුජීතයි, ඇරඹී බොන්ඩ් යුද්දේ,
      සැත්කම ලඟයි ! වඳයා හට මළ බද්දේ.

  8. sali mutiya horu ganiddi says:

    gedara thibunu sali muttiya horu bidinakota ahaka balagena htiya ronila , dan nadu ahana enawa.

Main News