බැදුම්කර හොරු රවි එලි කරයි.. ජාතික ලයිස්තුවෙන් ආපු එකා පක්‍ෂය විනාශ කරන බවත් කියයි..

May 29, 2017 at 11:20 am | lanka C news
බැදුම්කර හොරු රවි එලි කරයි.. ජාතික ලයිස්තුවෙන් ආපු එකා පක්‍ෂය විනාශ කරන බවත් කියයි..

මහ බැංකුවේ බැදුම්කර සම්බන්ධව අද ලංකාදීප පුවත් පත විමසූ විට, රවි කරුණානයක මහතා පැව්සුවේ, ‘මේක මගේ විෂය පතයේ තිබ්බ එකක්ද? එහෙම නැති එකක් මගේ පිට පටවන්නේ ඇයි? අනෙක් අයගේ පව් කරගහන්න වුනාට කමක් නැහ. මට හානි වුනාට මගේ අගමැති ආරක්ෂා කිරීම මාගේ වගකීමක්, කොමිසම ඉදිරියේ ඇත්ත සියල්ලම හෙලිවෙනවා, වෙස් මුහුණු බැදන් සිට අය කවුද කියා හෙලිවෙනවා’ යන්නයි.

‘මගේ පක්ෂයේ එක පුද්ගලයකුට, ජාතික ලැයිස්තුවෙන් ආපු මේ පුද්ගලයාට ජනතාව ගැන රට ගැන හැගීමක් නැහ, මේ පුද්ගලයා ජනතාවගේ දුක දන්නේ නැහ, වැඩිකල් යන්න කලින් මේ අයගේ සැබෑ තත්ත්වය රටට හෙලිදරව් කරනවා, අපේත් ඉවසීමේ සීමාවක් තියෙනවා, ජාතික ලැයිස්තුවෙන් ඇවිත් වෙස් මුහුණ දාගෙන නටන මේ ඇමතිවරයා පෙනි ඉන්නේ අගමැති ආරක්ෂා කරන ස්වරූපයෙන්, හැබයි වෙන්න තිබෙන විශ්වාසයත් නැත්තටම නැති වීමයි, ජනතාවගේ ඡන්දයෙන් ගන්න බැරි මේ වගේ පුද්ගලයන් රට ඉදිරියට ගෙන යාමේ දි ප්‍රශ්නයක් වෙනවා’ යයි වර්තමාන විදේශ කටයුතු අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවි කරුණානයක මහතා පවසා ඇත.

‘මට කවුරු හෝ යම් ආකාරයකින් උදව් කලොත් මම ඒ අය සදාකල් ආරක්ෂා කරන මීත්‍රයෙක් බවට පත් කර ගන්නවා, විපක්ෂයේ ඉන්නකොට සියලුදෙනා රකින්න, පක්ෂය රකින්න ඕන ඕන කියමින් කට්ටිය කර උඩ තියාගෙන යන්න හදන අය හිටියා, මන්ත්‍රීවරු ඒ අය පස්සේ ගියා, අවසානයට වුනේ මොකක්ද? එක්කෙන්ක්ගේ දේශපාලන අරමුණ ඉටුකර ගන්න තමන්ගේ දේශපාලන අනාගතය නැති කල බව අද ඒ මන්ත්‍රීවරු දන්නවා, වේදිකාවේ කියන සුන්දර කතා ක්‍රියාවට පරිවර්තනය කරන්න ඕන, අපට ලංවෙන්න බැරි කුහකයෝ නොයෙකුත් කතා කියන්න පුලුවන්’ යයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානයක අද ලංකාදීප සඳුදා හමුව ඔස්සේ මෙසේ කරුණු පැහැදිලි කොට ඇත.

68 views

15 Comments to “බැදුම්කර හොරු රවි එලි කරයි.. ජාතික ලයිස්තුවෙන් ආපු එකා පක්‍ෂය විනාශ කරන බවත් කියයි..”

  1. Saman Kula says:

    Malik Samarawickrama?

    • සුනෙත් says:

      ඇමති මාරුව සිදුකලේ ජනපතිට උවමනා නිසා නොවෙයි අගමැතිගේ උවමනාවටයි .
      අගමැති අසනීපයට ප්‍රතිකාර ගන්න ඇමෙරිකාවට යාමේදී ඔහුගේ බලය රැකගන්න ඒවගේම තමුන්ගේ අනුප්රාප්තිකයා වන රාවී විදේශ ඇමැතිකමට පත්කළ බව පැහැදිලියි .දැන් රවී මේ රටේ අගමැතිකමට සුදුසුයි කියල ඔප්පු කරන්න තමයි මේ ඇමතිකම වෙනස් කලේ .වික්ක්රමසිංහ රාබි විරසකයක් බොරුවට පෙන්නුවත් රනිල්ගේ තේරීම රවී .
      මෙරටේ ඊළඟ අගමැති පාමංකඩ කරමුද ?????????

      • Malith says:

        නියමයි, මම සාපොට්.. මුට දුන්නොත් මුලු රටේම තියෙන බෑන්කුවලට මු කෙලියි…. නියම මෑන් බන් මු…

  2. වතුරුගම අප්පුහාමිගේ මුණුපුරා says:

    මලික්ට එච්චර දේවල් පුලුවන්ද …?

    විපක්ෂේ ඉන්නකොට හොරෙන් හොරෙන් මහින්ද පස්සේ ගිහින් විනිමය වංචා වලින් ගැලවෙන්න අත්අඩංගුවට ගැනීම වලක්වා ගන්න උසාවි ගිය අයට අතීතය පුදුම ඉක්මනට අමතක වෙනවා නේ …

  3. Boo says:

    බලාගෙන යනකොට පුදුම සුපිරිසිදු සුදුම සුදු චරිතයක්නේ, හතර පෝයට සිල් ගන්නවා ඇති කියල ඕන කෙනෙකුට හිතෙනවා.

    හැබැයි අර එයාගේ විදේශ විනිමය හොරකම සම්බන්ධ නඩුව මේ ආණ්ඩුව ආපු ගමන් හදිසියේම වාෂ්ප වුනේ මොන දේව හාස්කමකින්ද කියල කියන්න කවුරුවත් දන්නවද?

    කතාව ලාබයි, ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඕන හොරෙක් කියන්නේ තමන් නිවැරදියි කියල තමයි.

    තමන්ට උදවුවක් කලොත් එයාව සදාකල් ආරක්ෂා කරගන්නවා කියල කිවුවම මට හිතුනා හැබෑටම කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැනේ කියල. මොකද දැන් අර මහ බැංකු හොරකමෙන් හම්බු කරපු සල්ලි මෙයාටත් ලැබිල නිසා, ඉතින් ඒ හොරාව දැන් ඉතින් මෙයා සදහටම ආරක්ෂා කරනවා, ඔය ප්‍රසිද්ධියේම කිවුවේ.

    • Malith says:

      මෙයා සෑම පොයකටම සිල් ගන්නවා සුදුපාට අමුඩ ලෙන්සුවක් කාරේ එල්ලගෙන…

  4. silva says:

    Dogs eat Dogs

  5. Alapaluwa says:

    Definitely this should be Malik. This is the rascal guy landed by known parachute in to the parliament.

    • Jonaa'S Brother says:

      Yes! Hien Babaa siyaa’s appachchi told us about this cunning fellow Malikayaa, how he is fond of screwing others behind.

      • Alapaluwa says:

        Jonass’s නොපෙනේද මේ මලික් කියන කයිරාටිකයාගේ මුහුණේ තිබේන කපටිපේනුමත් එකට හරියන උගුඩු ඇස්දෙකත් මොවූ කට්ට වෙට්ට කරකුට්ටන්වෙච්ච වඳුරන්ටත් බණකියපු සිල්වත් කයිරාටිකයෙක්. කවුරුත් දන්නේ නැ මු එක රැයින් unknown Parachute එකකින් land කරපු බව parliament එකට. මු තමයි හොර දේටුවා රනිල්ගේ ඉන්නා.හදන තරමක් draft හදන්නේ රටට කෙළවෙන.අනික චින්චින් නෝනාත් මේවට දායක වනවා කූට agreement හදන්නේ දිය යටින් ගින්දර ගේනියන්න පුළුවන් ගල් ඉබ්බෙක් මොවූ.

        • asaranaya says:

          බලනකොට මිත්‍රයා! මේ හඩුපාලන ගොබ්බෑයම අසරන අපට පස්සෙන් ඉඳගෙන වැඩදීමයි කරන්නෙ,, පින්ගුත්තර මැතියයි සරළ මයිතූන පතියයි ලෝක නායකයන්ගෙ ආරාදනා ඇතුව උඩුගුවනේ හුජ්ජ කරමින් දුවනයා, අනේ මෙහෙම විගඩන්.

  6. බන්ඩා says:

    හප්පේ කරැපය්යා කිරි කොකෙක් වගේ සුදුය් මෙයා.

  7. Donald I Wilegoda says:

    Malik Samarawickrama, the most powerful man in Sri Lanka!

  8. wije says:

    Meka tama lokuma loku kamba hora. kotingen labune doller million naduwa dan nadda. mun okkom kamba horu

  9. love nature says:

    නම කපුරුහාමි, ඒත් කට ගඳයි.

Main News