බැදුම්කර හොරුන් 118 දෙනාගේ නම් වසර 30කට සගවයි.. හෙලි කරද්දී බහුතරයක් ජීවතුන් අතරත් නෑ..

June 1, 2018 at 9:20 am | lanka C news
බැදුම්කර හොරුන් 118 දෙනාගේ නම් වසර 30කට සගවයි.. හෙලි කරද්දී බහුතරයක් ජීවතුන් අතරත් නෑ..

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවේදී මුදල් ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු 118 දෙනා ගැන තොරතුරු වසර 30ක් යනතුරු ලබා දිය නොහැකි යයි එම සියලුම වාර්තා දැනට ඇති ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත.

තමන් අදාල පුද්ගලයන් 118 දෙනා හෙලි කර ගැනීමට කරන ලද ඉල්ලීමකට එම දෙපාර්තමේන්තුව මේ බව සදහන් කලේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසයි.

මෙම තොරතුරු ගබා ගැනීමට තමන් ජනාධිපති ලේකම්වරයා මුණ ගැසුනු බවත් එහි සියළළු වාර්තා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට භාරදුන් බව ඔහු කී නිසා එම දෙපාර්තමේන්තුවෙන් මෙම ඉල්ලීම කල බවද මන්ත‍්‍රිවරයා කියයි.

පාර්ලිමේන්තුවටද ඉදිරිපත් නොකර මෙම තොරතුරු වසර 30ක දීර්ඝ කාලයකට වසා දැමීම ඉතා පිළිකුල් බවත් සදහන් කරන මන්ත‍්‍රී දයාසිරි ජයසේකර තමාගේ නම කැත කිරීම සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් කුමන්ත්‍රණයක් සිදු කර ඇති බවත් කියයි.

දැනට ජීවිතයේ මැදි වියද ඉක්වමා සිටින පාර්ලිමේන්තු නියෝජිතයන් බහුතර තවත් වසර 30කින් ජීවතුන් අතර සිටීමද සැක සහිතය.

110 views

16 Comments to “බැදුම්කර හොරුන් 118 දෙනාගේ නම් වසර 30කට සගවයි.. හෙලි කරද්දී බහුතරයක් ජීවතුන් අතරත් නෑ..”

  1. නයා.... says:

    දයාසිරි මහත්තයෝ,
    කුම්බලා මාළු කෑවානම් දැන් විඳවපන්.

    • මුල්ම 15 නම්…. 1ආප්පයා. 2 රනිලා. 3කෙසෙල්ගෙඩියා. 4 ටොමියා. 5 කලවැද්දා. 6 පා.ච…. 7 රිලාසිරි. 8 රන්ජා… 9 අප්පුවා (අප්පුහාමි) 10 වෘෂණ කෝශ… 11 මුජිබරයා.. 12 හර්‍ෂයා.. 13 මරික්කාරයා… 14 එරානයා… 15 ඩිජිටලයා…තව 104 ඉන්නවා එයාලගෙ නම් ලගදීම

  2. Niru says:

    API den dannawa. Only thing we need to know how much each one got. Its the duty of Presidents office to make the list public

  3. රාහුල කොලුවා says:

    ඕවා තිස් වසරකට වහගෙන ඉන්න පුළුවන් වෙන්නේ මේ ආණ්ඩුව තිස් වසරක් තිබ්බොත් විතරයි… නව ආණ්ඩුවකින් මේ තොරතුරු එලියට ගන්න කිසිම බාධාවක් වෙන්නේ නෑ…

  4. Malapuk says:

    Umba 118 denek salli gaththa bawa dannawa
    Namuth umbe chq eka sign kare kauwda kiyala danne ne. Umba baba.pala gonblariyo yanna. Oya kiyapan umbalage gam paththe inna bayyanta.

  5. Giuldford vijitha boteju says:

    Ane dayasiri tho salli gaththe 118 dena gaththa nisada? Tho lawyer kenek kiwwa neda parayo? Tho wena kauru hari miniarana nisa thoth mini maranawada? Palayan sakkiliya weradda karala tho vthawa kiyawannath enawa

  6. ranabahu says:

    ඔතන නාමල් බේබිත් ඉන්නවා .ඒකාබදදේ කට්ටියත් ගල් ගැහිලා ඉන්නේ ..මුන් ඔක්කොම හොරු

  7. helaya says:

    If this is the true story then sirisena and his secretary Austin alias machan pulli should also responsible for covering up this central bank robbery. They also probably got a large sum of money from them, That is why they want to hide the information sending it to this place.These people should be tried for their actions in the next government these 16 people are trying to whitewash sirisena blaming unp for everything.Another game of sirisena.

  8. Dr Lakshman Fernando says:

    WONDERFUL, WHEN ANY CULPRIT IS PASS AWAY AMONG THE 118, MENTION HIS NAME IN THE GRAVE YARD & APPRECIATION IN THE NEWS PAPER AS A HERO.

  9. rohana says:

    If you find a single CLEAN Pig out of this 225 (or any number in the past, present or even future), the sun will shine from the west !! All are dirty roughs.. each Pig cries for boondoggle…

  10. Sanidu Sooriarachchi says:

    අර තිරතුරු දන ගැනීමේ පනහ සම්මත කලේ මේ ආණ්ඩුවෙන් නේද?

Main News