බැඳුම්කර පත්තරේ එයි.. නම ‘ජනයුගය’

March 27, 2017 at 7:06 am | lanka C news
බැඳුම්කර පත්තරේ එයි.. නම ‘ජනයුගය’

මහ බැංකුවේ බැදුම්කර මගඩියක් සිදු කර රාජ්‍ය මුදල් ප‍්‍රකෝටි ගණනක් වංචා කලේ යයි චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් සමාගම විසින් ආරම්භ කිරීමට යන පුවත්පත ‘ජනයුගය’ නමින් නිකුත් කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.

මෙම පුවත්පත අලූත් අවුරුද්දට පෙර වෙලදපලට නිකුත් කිරීමට නියමිත බවද සදහන්ය.

ඒකාබද්ද විපක්‍ෂය විසින් මෙම නව පුවපත්පතට යෝජනා කර තිබූ නම ‘බැදුම්කරේ’ වුවත් එම නම ඔවුන් විසින් යොදාගෙන නැත.

224 views
Main News