‘බැඳුම්කර මගඩියේ අගමැති භූමිකාව’ රටටම හෙළි කරයි..
November 20, 2016 at 5:30 pm | lanka C news
‘බැඳුම්කර මගඩියේ අගමැති භූමිකාව’ යන මැයෙන් හෙට (21) දින ප.ව 3.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට දුෂණ විරෝධි මධ්‍යස්ථානය කටයුතු යොදා තිබේ.
මෙම සම්මන්ත්‍රණය අමතා මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසූ දේව නානායක්කාර, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බන්ධුල ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු හා ආචාර්ය දයාන් ජයතිලක යන මහත්වරුන් අදහස් දැක්වීමට නියමිතය.
– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
Ranil hora kiyala ona gonekuta terenawa meetin tiyanna ona nehe
This is a great idea to make aware the people, but it should not be restricted to one time. Into other hand these type of programs should be organised all over the country.
Please keep continuing.
” JANATHAWA DANUWATH VEWA ”
NUWANASA PADEEWA.
Excellent. This is a meaningful thing to do to make people more aware of Ranil, “The Looting Machine”.
I wish you all, all the best in your efforts !