බැරක් ඔබාමා, නරේන්ද්‍ර මෝඩි එක්කත් හැප්පෙන්න පරිචයක් පරිනතකමක් මට තියෙනවා.. – චතුර
February 25, 2017 at 10:40 am | lanka C news
බැරක් ඔබාමා, නරේන්ද්‍ර මෝඩි වැනි ලෝක නායකයන් සමග පවා හැප්පීමට හැකි පරිචයක් පරිනතකමක් තමනට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.
ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.
The latest episode of “Mr. Bean” !
What a talented joker is this man ! If he moves overseas he can be a millionaire by being a stand-up comedian.
ගම්පහ හරකුනේ, වෑඩිම මනාපෙන් ලබනවරත් දියවන්නාවට පත්කරව්.
little knowledge is too dangerous…
දැන්නම් එනපොට හොඳ නැහැ.මූව තනියම කාමරේක දාල බෙහෙත් කරන්න වෙනව.මූව අතහැරියොත් දඩාවතේ යන බල්ලන්ට අනිවාරයෙන්ම පිස්සු හැදෙනව.
Dear Doctor,
Are you sure your son is okay ???
Like father, like son. Both are fecal worms.