බැරක් ඔබාමා, නරේන්ද්‍ර මෝඩි එක්කත් හැප්පෙන්න පරිචයක් පරිනතකමක් මට තියෙනවා.. – චතුර

February 25, 2017 at 10:40 am | lanka C news
බැරක් ඔබාමා, නරේන්ද්‍ර මෝඩි එක්කත් හැප්පෙන්න පරිචයක් පරිනතකමක් මට තියෙනවා.. – චතුර

බැරක් ඔබාමා, නරේන්ද්‍ර මෝඩි වැනි ලෝක නායකයන් සමග පවා හැප්පීමට හැකි පරිචයක් පරිනතකමක් තමනට ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

176 views
Main News