බැරිනම් අස්වී ගෙදර යන්න..- දයාසිරිගෙන් PBට ප්‍රහාරයක්..
December 15, 2021 at 10:22 pm | lanka C news
මෙරට ප්‍රශ්න ගණනාවක් පැන නැගී ඇත්තේ ආචාර්ය පී බී ජයසුන්දර මහතා යටතේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
මේ රටේ ආර්ථිකය හසුරුවන ලද්දේ පී බී ජයසුන්දර මහතා ඔහු මීට වගකිව යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.
ආණ්ඩුවල ලේකම්වරු නිවැරදිව වැඩ කරන්න නොහැකිනම් ඉල්ලා අස්වී ගෙදර යා යුතු බවද ඔහු සඳහන් කළේය.
උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.
බැරිනම් අස්වී ගෙදර යන්න..රටේ උන් කියන්නෙ නම් පුංචි බණ්ඩට නෙමෙයි,කාටද හා!!!
දයාසිරි බැරිනම් අස්වී ගෙදර යන්න. PBගෙන් ප්‍රහාරයක්..
Same applies to Govt, President, PMM Ministers also…
වැඩ බැරි ටාසන් කෙනෙක් රටේ නායකයා වුනා ම වැඩ බැරි නිලධාරීන් පත් කරනවා.මේ මව් බිම ගොඩනැගිය හැකි වන්නේ හොර බොරු වංචා නාස්තිය නැති ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .
මූත් ඒක සමිමත කරන්න අත උස්සලා දැන් හොටු පෙරනවා.
සරම ඇදන් ඔලුවෙන් හිටගත්තම හමිබන්තොට වරායෙ ගල පේනවා කිවිවලු.
බැරිනම් අස්වී ගෙදර යන්න–දයාසිරි …. එහෙම කරන්නේ කොහොමද ජයසුන්දරගේ හත් මුතු පරම්පරාවටම ධනය රැස් කරගන්නේ කොහොමද ?මේක තමයි මුදල් උපයාගැනීමට ඇති එකම අවස්තාව තව වසර 3 තියෙන්නේ ..හික් ..හික් .හික් රටට හෙණ ගැහුවත් කමක් නැහැ PB ගේ ගිණුම් වලට මුදල් බර වෙනවා නම් …පොළොන්නරුවේ ඥානක්කාගේ රතු නුලේ පාලකයෝ පැටලිලා ලු ඉන්නේ