බැසිල්ගේ අස්වීමෙන් ගෝලයන් අනාථයි.. කොටසක් සමුගනී.. කොටසක් සජිත් පස්සේ.. කොටසක් රනිල් පස්සේ…

June 9, 2022 at 1:20 pm | lanka C news
බැසිල්ගේ අස්වීමෙන් ගෝලයන් අනාථයි.. කොටසක් සමුගනී.. කොටසක් සජිත් පස්සේ.. කොටසක් රනිල් පස්සේ…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දීමක් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් කැළඹීමට පත්ව තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාට අතිශය පක්ෂපාතී ලෙස කටයුතුවල මන්ත්‍රීවරුන් මෙම නවතම තත්ත්වයත් සමග දේශපාලන වශයෙන් අනාථ තත්ත්වයකට පත්ව ඇත.

එම පිරිසෙන් ඇතැමුන් දැනටමත් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශව සමග වැඩි හිතවත්කම් පවත්වමින් ඇති අතර තවත් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට සමීප වීමට මාර්ග සොයමින් සිටී.

විපක්ෂයේ ස්වාධීන කණ්ඩායම් සමග කටයුතු කිරීමට පිරිසක් තීරණය කර තිබේ.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා අතිශය පක්ෂපාතීව කටයුතු කළ කිහිප දෙනෙකු දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කරනු ඇති අතර පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවාදීන් කිහිපදෙනකුම ඒ අතර වේ.

116,199 views

27 Comments to “බැසිල්ගේ අස්වීමෙන් ගෝලයන් අනාථයි.. කොටසක් සමුගනී.. කොටසක් සජිත් පස්සේ.. කොටසක් රනිල් පස්සේ…”

  1. samith himi says:

    Siyaluma rajapakkayo ratin paninawa sure. Kollane munta yanta denna epo

  2. David Milli-banda says:

    Pay back time and retribution are in the pipe line.
    This is the result of lack of transparency in dealings. Also take with you the new Fortress & fade away in to destiny.

  3. M Feroze says:

    👍JANATHA ARAGALATA JAYAWEWA👍
    Another wicket down 💔
    Another two wickets more 🤣

  4. Kaputas says:

    Nawu gilenakota, meeyo paninawa. That is an universal truth.

  5. Lalla says:

    කුට්ටියට පස්ස ලෙවකන රටට හෙන ගැහුවත් කමක් නැති පිරිස හැඳි ගෑවිලා ගියත් කමක් නැත

  6. RITIGALA says:

    දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කරනු ඇති අතර………AMMO okkoma samugena akololama pala….

  7. තිස්සකුටිටිආරචිචි says:

    අනේ දෙවියනේ මටඋන වියෝයා

  8. bombili says:

    His seven brains have come out of hid AH.

  9. Alapaluwa says:

    ඇයි ඔබතූමා යන්නේ. අපි රට ඉඳලා අතින් වීයදම් කරන් ඈවිත් චන්දේ දුන්නේ ඔබතුමාලාගේ පවුල නීසයි.
    වාහාම ඔබේ තීරණය වෙනස් කර ගන්න. අපටත් සාඩින් පරිප්පු අඩුකරන ගමන් ඕබ තුමාලත් හෝඳීන් මුදල් හම්බ කරගන්න. Alapaluwa

  10. sunimal says:

    කපුටු කාක් පස්සේ ගියාම මෙහෙම වෙනවා .