බැසිල්ගේ කියූ මල්වාගේ නිවස, ඉඩම වෙන්දේසි කරන්නැයි අධිකරණය නියෝග කරයි..
October 14, 2016 at 12:40 pm | lanka C news
හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ යයි කියූ ගම්පහ මල්වානේ තිබූ නිවසක් සහිත අක්කර 16ක ඉඩම ප්රසිද්ධ වෙන්දේසියේ විකුණා දමන ලෙස පූගොඩ මහේස්ත්රාත් අධිකරණය අද දිනයේ නියෝග කලේය.
අදාල නිවස හා ඉඩම සම්බන්ධ අයිතිය බැසිල් රාජපක්ෂ මහතා සහ ලියාපදිංචි හිමිකරු විසින් ප්රතික්ෂෙප කර තිබින.
ඉඩම විකුණා දමා ලැබෙන මුදල් නඩුවට බැර කරන ලෙසද අධිකරණය නියෝග කරනු ලැබීය.
නඩුව ලබන ජනවාරි 16 දින යලි කැදවීමට නියමිතය.
MR saha anduwa vinasa kale meya thamai. lejja nethuw ayeth karaliyata awith. USA walatama giyanam iwarai.
Danne nethi mala ilaw katha nokara hitapan miniho
Ane gono umbla wage meeharak nisa thama MR ta metika une. attha kiyanakota katukana ballanta ridenawa thama….
පැටියො උඹ පට්ට meter එකක් wage. අනේ පුළුවන් නම් කියපන් බලන්න මේ ගෙදර basil ලොක්කට අයිති නැත්නම් ඇයි කියපන් අපහාස නඩුවක් නොදා ඉන්නෙ . අනික පැටියො දන්න දෙයක් තියනවා නම් කියපන් ko හිතේ තියන් ඉන්නේ නැතුව.
එදා හැම එකක්ම රාජපක්ෂලාගේ කියලා මඩ ගැහැව්වා, අන්තිමට නාමල් මන්ත්රීතුමා අනිත් මන්ත්රීවරුන් වගේම තමන්ගේ පොර්මිට් එකට ගෙනාපු කාර් එක පොලිසියට පටොගෙන ගිහිං නිකම්ම සවුත්තු වුනා, ඒ වගේම තමයි වරලත් ගෘහ නිර්මාන ශිල්පි මුදිත ජයකොඩිට අයිති ඉඩම ඔප්පුව මිනිහාගේ නමට තිබියදි සමහර කොන්ත්රාත්කරුවන්ට එයා විසින් ගේ ගොඩනැගිලි හදපු සල්ලි තවම ගෙවන්න තිබියදි ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් දාගෙන මිනිහාට අයිති ඔප්පුව තිබියදි, ඒක එයගේ ගේ නෙවි කියනවා, හරිනම් මුදිත ජයකොඩිට හිරේ දාන්න ඕන බොරු කියලා මුලු රටම රවට්ටලා ආණ්ඩුවට කඩේ යනවට,,
ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලාට මඩ ගහන්න කොහේ දෝ යන ඉඩමක් අල්ලාගෙන ඒක බැසිල් රාජපක්ෂගේ එකව්න්ට් එකට දාල මඩ ගහන්න හදපු කුමන්ත්රණයක මේක . . මුල ඉදන් ආණ්ඩුවේ නිව්ස් බැලුවා නම් මේ කතාව ඕන මෝඩයකුට තේරෙනවා නියමෙට ගොතපු අරාබි නිසොල්ලාසේ කතාවක් වගේ, අපේ මෝඩයෝ නෙවි ඕවට අහුවෙන්න….
අද මේ වෙනකොට ජනාධිපති මෛත්රීපාල සිරිසේන ගේ පුතා නයිට් කලබ් වලට බලහත්කාරයෙන් පැනලා එවා කුඩු කරලා අහිංසක මිනිස්සුන්ට ගහනවා, එවායි CCTV කැමරා වල තිබිද්දීත් පොලිසිය වටේ යනවා, පුදුමයි මුන් බැසිල් රාජපක්ෂට ඉඩමක් හරි ගෙයක් හරි තිබ්බනම් නිකම්ම නිකo අත ඇරලා දාල ඔහේ ඉන්නවා, පුලුවන් තරම් රාජපක්ෂලාට මඩ ගහලා ගහලා අන්තිමට ඔප්පු කරගන්න බැරි වුනාම ඒක වහන්න තව බොරු සීයක් කියනවා,
මේ රටේ ඉඩමක් නෙවී, පුoචි මෝටර් බයිසිකල් එකක් ආණ්ඩුවේ ලියාපදිංචි නොකර තියාගන්න බැරි රටක, පුදුමය ඔච්චර ලොකු ඉඩමක් බැසිල් රාජපක්ෂට අයිති නම් කොහේද හoගාගෙන හිටියයි කියන එක,
රටේ අහිංසක රාජ්ය සේවකයෝ හිරේ දැම්මා හාමුදුරුවරු හිරේ දැම්මා. හමුදාපතිවරු ඇතුළු නිලධාරින් හිරේ දැම්මා ගිය ආණ්ඩුවේ ඇමතිවරු හිරේ දැම්මා , රාජපක්ෂලා හිරේ දැම්මා, ඒත් මේ රටේ පාලකයින්ට විරුද්ධව නැගි එන ජනතා බලවේගය මර්ධනය කරන්න බැරි බව උන් දැන ගතයුතුයි,
අපේ මව් බිම පාවාදී මුන්ට රට විනාශ කරන්න ඉඩ දෙන්න එපා , ඊනියා රනිල් මෛත්රී ජාතික ආණ්ඩුවේ කුමන්ත්රණවලට අහුවෙලා අපේ අරගලය අඩපණ වෙන්න ඉඩ දෙන්න එපා,
මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි ඔබ ඇතුළු පවුලේ උදවියට මේ කරන අපහාස උපහාස තබේකට වත් ගනන් ගන්න එපා පොදු ජනතාව වන අපි ඔබ සමගයි.ප් අපි දිනන්නෙමු ….
බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමනි. ඔබ සැමවිටම මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ සෙවනැල්ලමෙන් ඉදගෙන එතුමා 1970 බෙලිඅත්ත මන්ත්රී වරයා ලෙස පත්වු දවසේ සිට ආරම්භ කරපු වැඩපිළිවෙළ 2005 වනවිට සාර්ථකව කල බව දන්නේ ඉතා කිහිපදෙනකු පමනයි,
ඕනම් දෙයක සාර්ථකත්වයට හිමිකම් කියන්න පියවරු ඕන තරම් ඉදිවී, එත් පරාජය ඉදිරිපිට හෝ අසාර්ථකත්වය වෙනුවෙන් වගකීම ගන්නේ ඉතා සුලු කොටසකි, ඔබ පරාජය තනිව වගකීම භාරගත් නිසා සහ එයට කොන්දක් තිබූ නිසා සමහරු කරන චෝදනා ගැන මොහොතකටවත් කලකිරෙන්න එපා ඒ වෙනුවෙනුයි ඔබ අද හිරගෙවල්වල හිරකර තබන්නේ,
මහින්ද ජනාධිපතිතුමාට සැමදා අයෝමය ශක්තියක් වූ ඔබ ඉදිරියේ ගනු ලබන උපායමාර්ග අනිවාර්යයෙන් සාර්ථකවී නැවතත් මහින්ද රාජපක්ෂ ප්රමුඛව අපේ පොදු ජනතාවගේ දෙශප්රෙමි රජයක් බිහිකිරීමට ඔබට තුනුරුවන්ගේ සරණ මෙන්ම සියලු දෙවියාගේ ආශිර්වාදය ලැබේනවා සිකුරුයි, ප්රගතිශීලි ජනතාවනි ආණ්ඩුවේ බොරු කුමන්ත්රණවලට අහුවෙන්න එපා,
මේ ආණ්ඩුවට ප්රබලව ප්රහාරයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් එල්ල කර මුන්ව පලවා හරින්න පුලුවන් ඔබතුමා වැනි දක්ෂ පුද්ගලයකුට පමණයි.
ඉතා කල්පනාකාරීව ඔබතුමා කටයුතු කරන්න.