බැසිල්ගේ නඩුව නොවැම්බර් 28ට කල් දමයි.. ජනාධිපතිවරණයෙන් මෙපිට ඔහුට තවත් නඩු නෑ..

October 14, 2019 at 12:40 pm | lanka C news
බැසිල්ගේ නඩුව නොවැම්බර් 28ට කල් දමයි.. ජනාධිපතිවරණයෙන් මෙපිට ඔහුට තවත් නඩු නෑ..

බැසිල් රාජපක්‍ෂ මහතාට විරුද්ව ගොනු කර තිබූ තිබූ නඩුවක් එළැඹෙන නොවැම්බර් 28 වන දින දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය අද නියෝග කලේය.

2015 ජනාධිපතිවරණ සමයේදී ‘දිවිනගුම’ මුදල් අවභාවිත කරමින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර බෙදා හැරියේ යයි බැසිල් රාජපක්‍ෂ මහති ඇතුළු දෙදෙනෙකුට මෙම නඩුව මගින් චෝදනා කර ඇත.

ඒ අනුව නොවැම්බර් 28 වැනිදා මෙම නඩුව විභාගයට දින නියම කරන බවද අධිකරණය කියා සිටියේය.

මීලග ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 16 වැනිදායි.

58 views

7 Comments to “බැසිල්ගේ නඩුව නොවැම්බර් 28ට කල් දමයි.. ජනාධිපතිවරණයෙන් මෙපිට ඔහුට තවත් නඩු නෑ..”

  1. kanishka Tissa says:

    Jaya Weva!

  2. john says:

    If he had commissioned money, he should be punished. Yet as people, we are aware of the great service he had done as a mediator for most projects. If he doest learn the lesson in future to stop any corruption, the as people our duty is to force to reject him from politics. If proved, we expect Gota to force him to repay.

  3. ක්‍රිමිනල් says:

    දේශප්‍රේමී බැසිල් මහතාට ජයවේවා !

    • ගෝමස් says:

      යකුනේ ලිත හරි පොත හරි දුන්නේ රටේ එවුන්ට නේ. මොකෝ බැසිල තම්බල කෑවේ නැනේ.

  4. Nuwan says:

    Shabri dha karala denne?

Main News