බැසිල්ගේ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළ අත්‍යවශ්‍ය මොහොතක්… ශ්‍රීලංකාවේ සංචාරක කර්මාන්ත කරුවන්…

January 22, 2017 at 5:30 pm | lanka C news
බැසිල්ගේ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළ අත්‍යවශ්‍ය මොහොතක්… ශ්‍රීලංකාවේ සංචාරක කර්මාන්ත කරුවන්…

වසර 30 ක පැවති ලොව දරුණුතම කොටි ත්‍රස්තවාදය 2008 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් අවසන් කලහ. ඊට පසු රටේ සෑම ක්ෂේත්‍රයකම ශිග්‍ර දියුණුවක් ලගා කරගත් අතර සංචාරක ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය ලෙස 2009 සිට 2015 දක්වා හැදින්වීමට හැකිය.

නිදහසන් පසු 1965 ඩඩ්ලි සේනානායක රජය විසින් සංචාරක කර්මාන්ත දියුණු කිරීමට බෙන්තොට සංචාරක කලාපයක් බිහිකරමින් ශ්‍රීලංකාවේ සංචාරක ප්‍රවර්ධනය ආරම්භ කරමින් යුරෝපීය සංචාරකයින් වැඩි වැඩියෙන් ශ්‍රීලංකාව ගෙන්විමට කටයුතු යොදවනු ලැබීය. 80 භාගයේ ශ්‍රීලංකාවේ යුද්ධය උත්සන්න වීමත් සමඟම සංචාරක ව්‍යපාරයේ දියුණුව ඇණ සිටිමෙන් අනතුරුව 2008 යුද්ධය අවසන් වීමත් සමගම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට අවශ්‍ය වැඩසටහන් කෙටිකාලීනව හා මධ්‍යය මෙන්ම දීර්ඝකාලීන ආරම්භ කරන ලදි.

ඒ වනවිට ඉතිහාසයේ වැඩිම සංචාරකයින් ශ්‍රීලංකාවට වසරකට පැමිණි තිබුණේ ලක්ෂ 5 කට වඩා අඩු සංඛ්‍යාවක්ක් බව පහත වගුවෙන් දැකගත හැකිය. එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ ආරම්භ කල ශ්‍රීලංකාවේ අභ්‍යන්තර වටිනාකම ලොවට කියා පාමින් ලෝකයේ සංචාරය කලයුතු දිවයිනක් ලෙස ප්‍රවර්ධනය කිරීම අති සාර්ථක වුහ. එහි ප්‍රතිඵලයක් ලෙස වසර 5 ක් වැනි කෙටි කලකින් මිලියන 1.5 ඉක්මවක් එනම් තුන් ගුනයකට වඩා සංචාරකයින් දිවයිනට ගෙන්වා ගැනිමට හැකිවිය.

අද සන්ඩේ ටෛම්ස් පුවත් පතේ බිස්නස් පිටුවේ සංචාරක කර්මාන්යේ නියලි ප්‍රධානතම සංචාරක ඒජන්සියක මෙන්ම කර්මාන්ත ප්‍රවර්ධනයේ පුරෝගාමීයෙකු වන නිලිමින් නානායක්කාර පවසා ඇත්තේ මේ වනවිට සංචාරක කර්මාන්තයට නැවතත් ශ්‍රීලංකාවේ අභ්‍යන්තර වටිනාකම ලොවට කියා පාමින් ලෝකයේ සංචාරය කලයුතු දිවයිනක් ලෙස Sri Lanka urgently needs to promote destinations, ප්‍රවර්ධනය කිරීම වැඩපිළිවෙළ අත්‍යවශ්‍යය මොහොතක් බවයි.

ඔහු පවසන්නේ රුසියානු සංචාරක පැමිණිම දැනටමත් අඩුවෙමින් පවතින බවයි. පසුගිය කාලයේ චීනයේ, රුසියාවේ, ජරමනිය, ඉන්දීයාව ජපානය ඇතුළු රටවල් ගණානාවක් ශ්‍රීලංකාව සංචාරකයින් ගමන් කලයුතු වැදගත් සංචාරක ගමනාත්තයක් destinations ලෙස සංචාරක ප්‍රවර්ධන කටයුතු කල අතර ලන්ඩන් නගරයේ ඉතා ජනප්‍රිය ටැක්ෂි ප්‍රවර්ධනය යොදවා ගත් අයුරු ඡායාරූපය දැක්වේ.

16 views

2 Comments to “බැසිල්ගේ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළ අත්‍යවශ්‍ය මොහොතක්… ශ්‍රීලංකාවේ සංචාරක කර්මාන්ත කරුවන්…”

  1. amila says:

    Hutto 2008 yuddaya iwara une koheda.. 2009 may 18 iwara kale… thopita athithaya wikurthi karannada hadanne…..

  2. HOMO SEX RULER says:

    It can be done by the FCID and idiot leadies

Main News