බැසිල්ගේ සහන පැකේජයෙන් ලංකාවේ ආර්ථික අර්බුදය තවත් උග‍්‍ර වෙනවා..- Moody’s දැනුම් දේ..

January 11, 2022 at 10:02 pm | lanka C news
බැසිල්ගේ සහන පැකේජයෙන් ලංකාවේ ආර්ථික අර්බුදය තවත් උග‍්‍ර වෙනවා..- Moody’s දැනුම් දේ..

ශ්‍රී ලංකා රජය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද සහන පැකේජය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය අභියෝගය තවත් උග්‍ර වනු ඇති බව මූඩීස් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනය අනතුරු අඟවයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය ජනවාරි තුන් වෙනිදා ‍ප‍්‍රකාශයට පත් කරන ලද රුපියල් බිලියන 229 ක මූල්‍ය සහන පැකේජය පිළිබඳ පුරෝකථනය කරමින් ඔවුන් මේ බව කියා තිබේ.

මෙම සහන පැකේජ හේතුවෙන් සම්පූර්ණයෙන්ම අලුතින් අරමුදල් සපයා ගැනීමට නොඑසේ නම් මුදල් මුද්‍රණය කිරීමට රජයට සිදුවන බවද ඔවුන් සදහන් කරයි.

කෙසේ වෙතත් 2022 සාපේක්ෂව දළ දේශීය නිෂ්පාදනය සුළු වශයෙන් පමණක් අඩුවනු ඇති බවද එය පසුගිය අයවැය අපේක්ෂා කරනවට වඩා අඩු ආදායම් වර්ධනයක් වුවද ඔවුන් කියා සිටී.

2022 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ණය බර දළ දේශීය නිෂ්පාදනයෙන් 108% දක්වා ඉහළ යනු ඇතැයි ද ඔවුන් තවදුරටත් පෙන්වා දී ඇත.

වාර්තාව මෙතනින්…

40,195 views

12 Comments to “බැසිල්ගේ සහන පැකේජයෙන් ලංකාවේ ආර්ථික අර්බුදය තවත් උග‍්‍ර වෙනවා..- Moody’s දැනුම් දේ..”

  1. dev says:

    2 50 rating agencies walata uttara denna hondama welawa

    • lol says:

      kohomada uththara denna hithagena inne ?

    • sam says:

      @Dev, මුගේ ළමයෙක්ට ලෙඩක් දුකක් හැදිලා, දෙසපලනයෙන් හම්බ කරපු සල්ලි තිබුනත් බෙහෙත් නැති වෙලාවට තේරේවි, හොර දෙසපලුවෝ $$ නාස්ති කරපු තරමේ බැරෑරුම් කම සහ වැරැද්ද දැක දැකත් උන්ට කඩේ ගියපු එකේ ආනිසංස.

  2. aniwa says:

    We don’t care what moody says. Lets launch our own ratings under Rajapaksa name.
    Jaya wewa sir !

  3. කැපුවත් පොහොට්ටුවට says:

    පල මූඩි මෝඩයා.
    අපෙ බැසිල් ස ට මොල හතක් තියෙනවා.
    ස අපට කරයි සුපිරියට
    අපි ස ගෙ වහල්ලු

    • කැපුවත් පොහොට්ටුවට says:

      රෙද්දෙ රෙවිල ඉන්න ජෙප්පෙක් මගෙ නම කොපි කරල. පොහොට්ටුව තොපිට පරදන්න බෑ ගොන් ජෙප්පො. තව අවුරුදු 25ක් පොහොට්ටුව රජ කරනව.

  4. True Srilankan says:

    මම නම් හරිම කැමතියි මේ කාලකණ්ණි රට ඉක්මනටම බංකොලොත් වෙනවාට. එතකොට වත් අපේ හිංගල බහුජ්ජ හෙළු කක්කා පුත්තු ටික තේරුම් ගනීවි උන්ගේ ඇත්ත තත්ත්වය මොකක්ද කියන එක. අපේ උන්ගේ ඔය ලෙඩේ තවම හොඳ වෙලා නැත්තේ තවම හොඳ හෝටලේකින් කන්න නොලැබිච්ච නිසායි. ඔය විදියටම ලෝකෙට ලොක්කෝ කියලා හිතාගෙන හිටපු සමහර රටවල් වලට හොඳ එකෙන්ම කෑමක් ලැබුණාම ලෙඩේ හොඳ වුනා. උදාහරණ විදියට ජර්මනිය, ජපානය, රුසියාව වගේ රටවල්. මහලොකු ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ දැන් නයිජීරියාව වගේ ගෝත්‍රික රටවල් වලිනුත් ණය හිඟා කන තත්ත්වයටම වැටිලා වුණත් අපේ හෙළු කක්කා පුත්තු තාමත් ඉන්නේ අර පුප බිම ඇනුනත් ගමන උඩින් කියන මූලධර්මය අනුව. ඒකයි උන් බටහිර රටවල් වලටයි IMF එකටයි බැන බැන අවුරුදු 2500 අහවල් එක ගැනයි හෙළු වෙජකම ගැනයි රාවණාගේ අහවල් ලබ්බ ගැනයි පොර ටෝක් දිදී ඉන්නේ. රට බංකොලොත් වෙලා ඩොලර් නැති වෙලා පොහොර ගේන්න බැරි වෙලා අස්වැන්න නැතිව මිනිස්සුන්ට කන්න වත් නැති වුනාම මුන්ට තේරෙයි කාබනික ලබ්බෙන් කරන්න පුළුවන් රෙද්දක් නැහැ කියලා. බෙහෙත් ගෙන්නන්න බැරි වෙලා මිනිස්සු පොඩි පොඩි ලෙඩ වලිනුත් බල්ලෝ වගේ මැරිලා යන්න ගත්තම තේරුම් ගනීවි මුන් මහ ලොකුවට පම්පෝරි ගහන හෙළු වෙජකමට කරන්න පුළුවන් පුපක් නැහැ කියලා. ඉන්ධන ගෙන්නන්න සල්ලි නැති වෙලා ගමනාගමනය එකතැනම හිර වුනාම තේරුම් ගනීවි රාවණාගේ මනඃකල්පිත විකාර තාක්ෂණයෙන් ඇති වැඩක් නැහැකියලා. එදාට අපේ හෙළු කක්කා පුත්තුන්ගේ ගණන් බහිනවා කියන්නේම රටේ දියුණුවේ ආරම්භය තමයි.

    • Saradiel says:

      “True Srilankan —ලංකාවේ ආර්ථිකය කඩා වැටුනේ අපේ රටේ සිටින ඉන්දියන් ජාතික prasiters ලා බෙදුම් වාදය පටන් අරන් වසර 30 කල ත්‍රස්තවාදී විනාශයයි ..උබත් දෙමළ ත්‍රස්තවාදියෙක් හෝ අන්තවාදී ඉස්ලාම් ජාතිකයෙක් නේද ? අපේ රටේ හෙළ ඉතිහාසෙට, වසර 7000 වඩා පැරණි රාවණා හෙළ ඉතිහාසයට රටට අවමන් නොකර අපේ රටින් පලයන් …හෙළයා පැරදුන ජාතියක් නොවේ …අපි මෙරටට ඉන්දියන් දුම්කොළ වහල්ලු තේ වතු වහල්ලු , දෙමළ මුස්ලිම් වෙළෙන්දෝ ගෙනාවෙත් නැහැ බලෙන් තියාගෙනත් නැහැ අපේ රටට, හෙළ ඉතිහාසෙට, බුදු දහමට අගෞරව කරන්න එපා ..මේ රට ගොඩ නැගුවේ බෞද්ධ සංස්කෘතියෙන්

    • John the baptice says:

      @True Srilankan- තම්බිගේ තොප්පිය කරකවන්නේ නැතුව හිටපන් ..උබ සහාරන්ගේ
      ගෝලයෙක්ද ? අන්තවාදී වහබියෙක්ද ?

      • True Srilankan says:

        නෑ.. හිංගල බහුජ්ජ හණ මිටි හෙළු කක්කා පුත්තු මේ රටෙන් වඳ වෙලා ගිහින් අපේ රටත් දියුණු වන ලෝකයත් එක්ක ඉස්සරහට යන එක ප්‍රාර්ථනා කරන සැබෑම ශ්‍රීලාංකිකයෙක්!

  5. අපි රජයෙ සේවකයන් says:

    මේ රට දියුණු කරන්න කෙපවෙලා ඉන්න අවුරුද්ද ට දවස් 365ම දිවා රාත්‍රි වෙඩ කරන රජයෙ සේවකයන් ට හරිනම් රුපියල් 20000 කින් පඩි වෙඩි කරන්න ඕනේ මොකද ඒ ගොල්ලො විතරයි මේ රටේ ජීවත් වෙන්න ඕනේ

Leave a Comment

Main News