බැසිල්ට ආර්ථික සංවර්ධන ඇමතිකමට ආරාධනා…

November 16, 2020 at 3:32 am | lanka C news
බැසිල්ට ආර්ථික සංවර්ධන ඇමතිකමට ආරාධනා…

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසි ආර්ථික සංවර්ධන ඇමැති කම බාර ගන්නැයි ආරාධනා කරන බව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය සඳහන් කරයි.

එහි සභාපති මහින්ද කහඳගම මහතා පවසන්නේ ඒ සඳහා තම සම්මේලනය පූර්ණ එකඟත්වය පළ කරන බවයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ බව ඔහු සඳහන් කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිමෙන ලෙස දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ලිපියක් ද අත්සන් කර භාර දී ඇත.

28,960 views

23 Comments to “බැසිල්ට ආර්ථික සංවර්ධන ඇමතිකමට ආරාධනා…”

  1. රාජපස්ස says:

    2/3 එක්ක ආණ්ඩුවක් හදල දුන්නට පස්සේ ඉන්න උන්ට කොන්ද පන නැද්ද කරන් යන්න. හරිම හිරිකිතයි කරන නාඩගම.

  2. ඇලඩින් says:

    රටටම එපාවුණු මුව ගෙනැල්ල අවුරුදු 4 කින් වරෙල්ලකෝ චන්දෙ ඉල්ලගෙන

    • Saradiel says:

      ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය කෙසේද බැසිල් ට ආර්ථික සංවර්ධන ඇමැති කම බාර ගැනීමට ආරාධනා කරන්නේ ?
      මේ වැනි මෝඩ පුද්ගලයින් පිරිසක් කෙසේද ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය නිලධාරින් ලෙස ක්‍රියා කරන්නේ …ලැජ්ජයි
      බැසිල් මහා ජන ජන්දයෙන් පත් වූ පුද්ගලයෙක් නොවේ … එසේනම් ඔහුට පාර්ලිමේන්තුවට පැමිණ ඇමතිකම් ලබා ගැනීමට ඇති අයිතිය කුමක්ද ?

  3. lalith says:

    මහා චන්දෙදි ඉල්ලුවේ රට හදන්න 2/3 දෙන්න කියල විතරනේ..රට හදන්න නෑදෑයෝ ගේන්න චන්දෙ ඉල්ලුවේ නැහැනේ.

    • cobra says:

      බැසිල් ඩිල් දාලා චීනෙට අපේ රට උගස් කරපු අන්දමටම MCC ගෙනත් අපේ රට ඇමරිකන් කොලණියක් කරලා රටින් පැනලා යයි ..මෙවැනි පුද්ගලයින් අපේ රටට දේශපාලනයට පිළිලයක් ..පවුල් පාලනයක් සදහා ජනතාව ජන්දේ දුන්නේ නැහැ

  4. Herath Banda Karaliyada says:

    Well that inhand Gota as President can an appointment as what ever the Ministership of ………his Brother ?
    But indeed that People of majority realized that 20th Amendment of Constitution keeping is Dual Citizenship nothing else of the real intention is barig back Basil Mallie by two of Aiyya’s Gota and Mahinds R….strengthen family stream of Rajapakasres . Do not believe our majority People are NOT so much that fools .!@

  5. Mr 10% says:

    Warmest congratulations Mr. 10%.

  6. Tom Peter says:

    ayeth rata kanna muuta denna one. 2024 Gotabayath gedara yana wedak

  7. D.Nimal says:

    What type and model of Economy Basil knows ? He is Not an educated of Economics at any University in World.
    Do you know current Economy of world is in doldrum ?
    What type model Economy package he attempted to proposed of next Revilization of Nation Development of Island? Development of Economy has NO short cuts . ???

  8. අපේ ගනුදෙනුව රටත්ළුක්ක..! says:

    මු අයිමත් තම්බින්ට දොල දීගෙන අැමරිකාවට කකුල තියාගෙන ඉන්නෙ මෙකටද කියල තේරෙනවනේ තොපිට..,

    අවුරැදු පහක් පේනබලනකොට අපිට අවුරැදු සීයක් නිකම්ම පෙන්නනව.
    මු ලංකාවට ගෙනාපු පරන අායෝඡන මතකනේ…,
    ලෝකෙ හැමතැනිම්ම ඵලවපු “ඩෝල්” වගේ අසමත් ඡාති ත්‍රස්තවාදියොවගේ ක්‍රියාකරන බහුඡාතික සමාගම් තමයි මුට බැලුම් හෙලන්නෙ..
    මුුට අැති කෙන්ගෙඩියෙ ඡාති අාලයක් නෑ.. ,
    මහින්දට කෙලවල, මතකනේ දුවපු දිවිල්ල ….

    මුගෙ සාටකෙයි සරමයි හොයාගත්තේ දෙහිවලින් යකෝ..!

    වරෙන්කො වටෙන් වටෙන් අැට අතගාෙගන ..
    අපේ ගනුදෙනුව රටත්ළුක්ක..!

Main News