බැසිල්ට ආර්ථික සංවර්ධන ඇමතිකමට ආරාධනා…

November 16, 2020 at 3:32 am | lanka C news
බැසිල්ට ආර්ථික සංවර්ධන ඇමතිකමට ආරාධනා…

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසි ආර්ථික සංවර්ධන ඇමැති කම බාර ගන්නැයි ආරාධනා කරන බව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය සඳහන් කරයි.

එහි සභාපති මහින්ද කහඳගම මහතා පවසන්නේ ඒ සඳහා තම සම්මේලනය පූර්ණ එකඟත්වය පළ කරන බවයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ බව ඔහු සඳහන් කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිමෙන ලෙස දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ලිපියක් ද අත්සන් කර භාර දී ඇත.

29,172 views

23 Comments to “බැසිල්ට ආර්ථික සංවර්ධන ඇමතිකමට ආරාධනා…”

  1. saman says:

    තවමත් පුද්ගලයා මත කේන්ද්‍රගත වුනු පරණ ක්‍රමයම තමයි යන්නේ…ප්‍රතිපත්ති මත පදනම් වූ ආර්ථිකයක් නෙමෙයි…
    ඔය දේශපාලනයේ එක අවංක මනුස්සයෙක් නැහැ…හරි නම් 20 නෙමෙයි ගෙන්න තිබුනේ..දේශපාලනයේ සහ රජයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න සැමගේ වත්කම් හිමිකම් හෙළිකරගත ගෙන් .සහ එමගින් බදු අයකරගත් හැකි ක්‍රම වේදයක්.එහෙම උනානම් චීන ජපන් ණය ඕනේ නැහැ රට හදන්න.

    ඔක්කොම හොරු…මේ ක්‍රමය තව අවුරුදු 1000 කට වෙනස් වෙන්නේ නැහැ…

  2. Ruwan says:

    මහාචාර්ය චන්න ජයසුමන…
    මහචාර්ය නලින් ද සිල්වා…
    වෛද්‍ය ඒලියන්ත වයිට්…
    ආචාර්ය මර්වින් සිල්වා…
    ආචාර්ය රෝහිත රාජපක්ෂ… පිහිටෙන් සොයාගන්නා ලද…
    Covid 19 රාවණා එන්නත…
    ලබන ජනවාරි 1 වෙනි දිනසිට…
    ශ්‍රී ලංකාවාසීන්හට…
    දේවිබාලිකා ආදි ශිෂ්‍යා…
    වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය විසින්…
    දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී ටෝච් එළියෙන්…
    පළමු එන්නත විදීම…
    සෞඛ්‍ය අමාත්‍ය මුට්ටි දේවියගේ
    පුකට !

  3. බකට් හැරී says:

    දවසට එකා ගානේ පස්ස අල්ලනවා

  4. 2015 මීහරකා says:

    මෙන්න නියම චාන්ස් එක අපේ මඩ ප්‍රහාරය අරඹන්න. හේ, සියළුම මීහරකුන්නේ, වලිග උස්සා මිසයිල ප්‍රහාර පටන්ගනිමු.
    🐮

  5. Rata Wenuwen says:

    ඇළඩින්ගේ පුදුම පහන ඔබ අතෙයි, රට නැගුමට ඔබ හට බාරයි

  6. Modaya says:

    Paul balayata Ayubowewa!

  7. පූ.. කහනවද ගමගේ says:

    ඔන්න තවත් බූරුවෙක් උදෙන්ම ඇවිත් බෙරිහන් දීලා. තුනෙන් දෙකක් අරන් විස්සත් සම්මත කරන් අමාත්‍යාංශ ටිකත් බෙදාගෙන මුන් කියනවා නම් දැන් අපිට මේක කරගන්න බැහැ කියලා, අනිවාර්යෙන් පාර්ලිමේ්තුව විසුරුවා හැරිය යුතුයි තව දුරටත් රටේ මුදල් නාස්ති නොකර. මට පේන්නේ ජනාධිපති විතරයි මේ ආණ්ඩුවේ එකම රාජ්‍යය සේවකයා. අනිත් උන් ඔක්කොම ඇවිත් ඉන්නේ ආතල් අරන් අවුරුදු පහ කාලා යන්න.

  8. Sathya says:

    So Basil is the man to save Srilanka. 22 million other souls are therefore just nothing, mere mortals!

  9. සිරා says:

    මල්ලිව ඇතුලට ගන්න අයියලා ම‌ෙච්චර ‌ඇඹර‌ෙන්නේ ඇයි? Face The Nation !!
    ජනාධිපති සහ අගමැති තිර‌ය‌ෙන් පිටුපසට ව‌ෙලා ව‌ෙන පහදෝ දාලා බැසිල්ට ආරාධනා කිරීම කොන්ද පණනැති වැඩක්.

  10. Sam Fernando says:

    He MUST renounce dual citizenship if he enters parliament or else there will be a huge problem in the country. Most of the party members do not agree with this decision.
    President will be very unpopular if he tries creeping to parliament at this crucial juncture. Party members still cannot forget how he shrewdly sneaked to US just after the Mahind’s defeat.

Main News