බැසිල්ට ඇත්තේ පිටුපස සංවිධානය පමණයි.. ඔහුට වේදිකාවේ ඉඩක් නෑ..- වාසු
February 17, 2019 at 12:00 pm | lanka C news
බැසිල් රාජපක්ෂ මහතා හොඳ සංවිධායකයෙක් බවත් ඔහුට ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිටුපස බලවේගයන් කළමනාකරණය කිරීම පමණක් බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
පසුපස බලවේග කළමනාකරණය කිරීම සංවිධාන මෙහෙයවීම හැරුණු කොට බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රධාන වේදිකාවේ ඉඩක් නැති බවත් ඔහුට එවන් ප්‍රසාදයක් නොමැති බවත් මන්ත්‍රීවරයා පවසයි.
බැසිල් රාජපක්ෂ මහතාට මේ රටේ නායකයෙක් වෙන්න ප්‍රසාදයක් නැති නමුත් ඔහු සංවිධාන කටයුතු අත්‍යවශ්‍ය බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
වාසුදේව නානායක්කාර මහතා මේ බව සඳහන් කරන්නේ ජාතික පුවත්පතක් හා සංවාදයට එක්වෙමිනි.
උඹ මොන …..කේ බලවේගයක්ද යකෝ ඔහොම පුප්පන්න පොහොට්ටුවේ ?
ජනාධිපති කොමිෂන් ටික තද කරපු ගමන්ම මහින්ද මෙෙත්රිත් එක්ක ඩීල් එක දැම්මා මෙෙත්රිව මීලග පොදු අපේක්ෂකයා ලෙසට පිලි ගන්නා බවට…මේ ගැන හංග හංග මහින්ද ලෝකයයි තමන්ගේ සහෝදරයනුයි රවට්ටනවා.
වාසුට මහජන කැමැත්තක් නැහැ
අනේ සීයේ උණුවතුර ටිකක් එහෙම නාලා කරලා ගෙදරට වෙලා ඉන්න. ජනතාවට පවු නොදී.
Mr 20% can get 1% of the vote ?
ඇත්ත කතාව.පරදින කොට ඔක්කොම දාලා මාරු උනා මෙහෙ උන්න උන් හිරේ ගියා.