බැසිල්ට ඉංග‍්‍රිසි උගන්වන්න ආ අයට වුනේ තමන් ඉංග‍්‍රිසි නොදන්නා බව පිලිගන්නයි…

February 20, 2022 at 2:10 pm | lanka C news
බැසිල්ට ඉංග‍්‍රිසි උගන්වන්න ආ අයට වුනේ තමන් ඉංග‍්‍රිසි නොදන්නා බව පිලිගන්නයි…

බැසිල් රාජපක්ෂ මහතාට ඉංග්‍රීසි ඉගැන්වීමට පැමිණි අයට අවසානයේ සිදුවුනේ තම තමන් ඉංග්‍රීසි නොදන්නා බවට ස්වයං අවබෝධයකට පැමිණීමට සිදුවීම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඩේලිමිරර් පුවත්පත සමග ඉංග‍්‍රිසි බසින් සිදු කරන ලද සාකච්චාවක් සම්බන්දයෙන් ඉල්ල වු විවේචනයන් පිලිබදව තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

88,689 views

44 Comments to “බැසිල්ට ඉංග‍්‍රිසි උගන්වන්න ආ අයට වුනේ තමන් ඉංග‍්‍රිසි නොදන්නා බව පිලිගන්නයි…”

  1. Dr. MK says:

    සමහර අයට කිසිම බාසාවක වචන එක දිගටකියන්න බෑ. එය උපන් ගතියක්. ඒවගේ දේකට හිනා වෙන්නෙ ඉතාම පහත් නිහීන මිනිසුන්.

  2. 0.00069 BIYYO says:

    මූ කිසිම වැදගත්කමක් නැති, රස්තියාදුකාර
    මානසික ලෙඩෙක් කියලා
    මුගේ ” කපුටාස් ” කොණ්ඩෙන්ම කිව්ව භැකියි.

  3. aba says:

    mu patta gonek gon haraka

  4. නුහුකා... says:

    කපුටාස්… නොහොත් American English … kaputas කොට කොටා …. ඉගිල්ලිලාස් …. ගස් වටේස්…. ඇන්ඩ් හිටින් ටූ පේලේන්ස්…..

  5. නුහුකා... says:

    පතිරන කපුටා මාර විදිහට ඇමරිකන් කපුටාස්ට ගොයින් කඩේ…… පතිරනයගේ hair style ඒක කපූටූ cage ඒකක් වගේ…
    මහින්දයා … මොල හතේ කපුටා අගමැති උනාම ඡනමාදය ඇමති කම ගිවින් කියලා තමයි ඔය … going KADE….