බැසිල්ට ඉන්දීය අගමැති හමුවන්න වෙලාවක් දී නෑ.. මර්වින් සිල්වා මාධ්‍ය කැදවා හූ තියයි…

December 5, 2021 at 10:00 am | lanka C news
බැසිල්ට ඉන්දීය අගමැති හමුවන්න වෙලාවක් දී නෑ.. මර්වින් සිල්වා මාධ්‍ය කැදවා හූ තියයි…

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කළ ඉන්දීය සංචාරයේදී එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට අවස්ථාවක් ලබාදී නැතැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජිනීවා හි එලැඹෙන මාර්තුවේ ජිනීවා සමුළුවට ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීම සඳහා ඉන්දීය අගමැතිවරයා හමුවීමට බලාපොරොත්තු වී ඇති බවයි.

සිය නිවසේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

65,450 views

15 Comments to “බැසිල්ට ඉන්දීය අගමැති හමුවන්න වෙලාවක් දී නෑ.. මර්වින් සිල්වා මාධ්‍ය කැදවා හූ තියයි…”

  1. හාමිනේ says:

    කවුරෑ හරි වුනත් වැරදි වුනත් මෙවැනි අය නම් පිළිකුල්.

  2. මැදමුලනෙ මුත්තා says:

    මර්වින් සිල්වා නමැති දේශපාලන පිස්සු බල්ලා ඇතිදැඩි කළේ රාජපක්ෂලා විසින්මයි. රාජපක්ෂලා මූ නොයෙක් අයට පහරගසන්නට සහ අපහාස කරන්නට පාවිච්චි කළා. මූට ඇමතිකම් දුන්නා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්, නවනීදන්පිල්ලේ ශ්‍රීලංකාවට පැමිණිවිට මූ මාධ්‍ය හරහා ඇයට විවාහවෙන්න ආරාධනාකර අපහාස, උපහාස කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ ගොළුවන්, බිහිරන් සේ ඒවා නොඇසුන ලෙස හිටියා. රෑපවාහිනී සංස්ථා සේවකයින් විසින් ඔළුකටු කුඩුවෙන්න මූට පහරදුන්විට, ඊලඟ සතියේම මූ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති හැටියට පත්කළා. රාජපක්ෂලා දැන් අත්විඳින්නේ ඒ පාපකර්මවල පාපයයි. වපුරපු විදියටයි අසවැන්න ලැබෙන්නෙ. තල වැපුරැවොත් තල, මුං වැපුරැවොත් මුං.

  3. David Milli-banda says:

    This bugger has hooted his former Boss.

Main News