බැසිල්ට ප‍්‍රතිකාර ගන්න කිසිම ලෙඩක් තිබුනෙ නෑ..- නාමල්…

May 13, 2021 at 10:23 pm | lanka C news
බැසිල්ට ප‍්‍රතිකාර ගන්න කිසිම ලෙඩක් තිබුනෙ නෑ..- නාමල්…

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදේශගත වූයේ පෞද්ගලික හේතුවක් මත බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා සති තුනක කාලයක් ඇතුලත නැවත ලංකාවට පැමිණෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කිසිදු අසනීපයක් නොතිබූ බවද පැවසූ අමාත්‍යවරයා තමන්ට ඊයේ දිනයේ බැසිල් රාජපක්ෂ මහතා මුණගැසුණ අවස්ථාවේදීත් රටින් පිටව යන අවස්ථාවේදීත් කිසිම ලෙඩක් ඔහුට නොතිබූ බවද ඇමැතිවරයා කීය.

කෙසේ වෙතත් අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඉගි කරන ලද්දේ බැසිල් රාජපක්‍ෂ මහතා ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා විදෙස් ගත වූ බවකි.

117,196 views

24 Comments to “බැසිල්ට ප‍්‍රතිකාර ගන්න කිසිම ලෙඩක් තිබුනෙ නෑ..- නාමල්…”

  1. Sam Fernando says:

    No problem. Sick or not, plz ask him to stay there and take a long rest. Tell him also that we are not worried and very happy not to see him back in the country. And much happier if you can follow him too.

  2. Why he can’t stay in country during the bad period.shame on him.usually he escaped when situation is wrong for him.weak leader they need only money and resources of the country.Go and never come back again.

  3. යකා says:

    පිටරට වල ඉන්න ඕන කෙනෙක් ඉන්න රටේ ලෙඩ රෝග කරදර එනකොට තම තමන්ගේ මව් රටට යන එක සාමාන්‍ය දෙයක්

Main News