බැසිල්ට කොරෝනා… රෝහල්ගත කෙරේ..
April 15, 2022 at 3:57 pm | lanka C news
හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.
ඒ හේතුවෙන් එය මහතා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළු කර සිටී.
හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.
ඒ හේතුවෙන් එය මහතා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළු කර සිටී.
රටෙන් පනින හෝ රටට මුහුනනොදෙන හොරුන්ගෙ ක්‍රමය
බොරු
තත්ත්වය බරපතළ නිසා ප්‍රතිකාර සඳහා විදේශගත වෙයිද දන්නේ නැහැ, ඒ නිසා ආයෙත් ලංකාවට එයි කියලා මම හිතන්නේ නැහැ. හොරා බොරු කීමට හෝ පලා යාමට ක්‍රමය හෝ කොහේ හරි සැඟවීමට උත්සාහ කරයි.
I do not know if he will go abroad for treatment due to the seriousness of the situation, so I do not think he will come back to Sri Lanka. The thief lies or tries to escape or plans to hide somewhere.
මු කුනු දතාගෙ අයිය ද, පාටලී ගෙ මල්ලිද , මොකක් හරි නඩුවක් වලියක් ඵනකොට ලෙඩ හැදෙන උන්.
He is going to leave SRI Lanka.
කූරිය ගැහුවනම් රටේ ප්‍රශ්නත් භාගයක් ඉවරයි.. රාජපක්ෂලටත් සැනසීමක්..
225+ හිරේට හෝ මරැවාට ,.!
රජපකස වංචනිකයන් නැවතත් රට උගස්කර ණය ළබා ගනිමින් දැවැන්ත ඉතිහාසගතවංචාවකට සූදානම් වනු නිරීක්ෂණය කරනු ළබයි,.!
වහාම කොන්දේසි විරහිතව සියළු රජපකසයන් සියළු නිළතළ ධූර වළින් නෙරපා දමා ,. රට යථාතතවයට පත්කිරීම සඳහා වහාම අදාළ පනත් සම්මත ගැනීමට කටයුතු කරනු,.!
1. සියළු දේශපාළන පක්ෂද අතුළු සමස්ථය රාජ්‍ය ක්රීයාකාරකම් මුල්‍ය විනයක් ඇතුව පවත්වාගෙන යාමට දූෂණ වංචා මැඩලීමට වහාම ශක්තිමත් රාජ්‍ය මූල්‍ය පනතක් ස්ථාපිත කිරීමට කටයුතු කරනු,.!
2. දේශපාලුවන්ට ළබා දෙන සියළුම වරප්‍රසාද වහා ඉවත්කර, දේශපාළුවන් ජනතාවට වගකිවයුතු ළෙසට නීතියට යටත් කරීමට වහාම පනත් සම්පාදනය කරනු,.! දේශපාළුවන් නීතියට යටත් කරීමට වහාම පනත් සම්පාදනය කරනු,.!
3. ජාතික ආරකෂාවේ වැදගත්ම මූළධරමය ආහාර සුරක්ෂිත තාවය ස්ථාපනය කිරීම සඳහා කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය ගොවියන් රැකෙනා පනත් සහ කෘෂිකර්මාන්තය සමග බද්ධවූ කර්මාන්ත සහ දේශීය අවශ්‍යතාවන් සපුරනා කර්මාන්තකරුවන් හට නව නිපැයුම් කරුවන් ශක්තිමත්ළස නගාසිටවීමට ඔවුන් ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පනත් සම්මත කරගැනීමට වහා කටයුතු කරනු,. ඵනම්,.
ආහාර සුරක්ෂිත තාවය ස්ථාපනය කිරීම සඳහාකෘෂිකර්මාන්තයටද,දේශීය අවශ්‍යතාවන් සපුරනා කර්මාන්තකරුවන් හට නව නිපැයුම් කරුවන්ටද නැගීසිටුවාළීමට ස්ථාවර කිරීමට අවශ්‍ය පනත් සම්මත කරගැනීමට වහා කටයුතු කරනු,.!
දූශිත රඡපකස වංචනිකයන් සමඟ බද්ධවු සියළු දුශිතයන් කොන්දේසිවිරහිතව වහා ඉල්ලා අසවී නීතියට යටත්වනු,.!
මහඡන රැධිරය අමුර්තයක් සේ උරාබොනලද සමස්ත දූශිතයන්ට පාළකයන්ට හෙන්චයියන්ට දුන් සියළු සහනකාළය වේගයන් අවසන් වෙමින් පවතී ,.!
වහා ඉවත්වනු! නීතියට අවනතවනු! ,.!
ගතවෙන අතපසු කරනා සෑම තත්පරයක් පාසාම දුශිතයන්හට ළැබියයුතු දඪුවම් තීව්ර වනබව මුග්ධයන් හට නොවැටහෙන අතරම කිසිවෙකුහට ගැළවී පළායෑමට කිසිම ක්‍රම වේදයන් නොමැති බවට අනතුරැ අඟවා සිටින්නෙමු,.!
තෝ මැරියං ගෙවලයා
Me kalakanii pahara amrikan kaputata apaye visa dila iwarayi !!!
Muwa panapitin panuwo gahanawa Wal balla!!!
මෙක සාටක නාටකයක් විය හැකියි.තව ටික දවසකින් අසාධ්‍යයි කියල සිංගප්පූරැ ගෙනයාවි.ඊට පස්සෙ මිනිහ මිසින් කියාවි.රටේ අනිත් මිනිස්සුන්ට කොරෝන හැදුනම ප්‍රතිකාර කරන්නෙ ලංකාවෙ ඒ නිසා මොන හේතුවකටවත් මෙයා රටින් පිට කරන්න දෙන්න එපා මෙයා ගියොත් අල්ලනව බොරැ