බැසිල්ට දුන් නඩු තීන්දුවෙන් අධිකරණයේ නිර්මලත්වය පැහැදිලි වුණා..

December 1, 2020 at 5:30 pm | lanka C news
බැසිල්ට දුන් නඩු තීන්දුවෙන් අධිකරණයේ නිර්මලත්වය පැහැදිලි වුණා..

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාට දුන් තීන්දුව මගින් අධිකරණයේ නිර්මලත්වය පැහැදිලි වූ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.

අදාල නඩුව ද්වේශ සහගත ලෙස දේශපාපලන අරමුණු ඉෂ්ඨ කර ගැනීම සදහා අධිකරණ පද්ධතිය අවභාවිතා කිරීමට ගත් උත්සාහයක් බවත් ඒ මහතා කියා සිටියේය

පැමිණිලි පාර්ශ්වය විසින් ගොනු කරන ලද චෝදනා ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් උසාවිය හමුවේ ඉදිරිප්ත කර නොතිබූ බවද ඒ මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

15,544 views

11 Comments to “බැසිල්ට දුන් නඩු තීන්දුවෙන් අධිකරණයේ නිර්මලත්වය පැහැදිලි වුණා..”

  1. lotus says:

    මල්වානෙ එකෙන් පවිත්‍ර බව පැහැදිලි වෙයි..

Main News