බැසිල්ට දුන් නඩු තීන්දුවෙන් අධිකරණයේ නිර්මලත්වය පැහැදිලි වුණා..

December 1, 2020 at 5:30 pm | lanka C news
බැසිල්ට දුන් නඩු තීන්දුවෙන් අධිකරණයේ නිර්මලත්වය පැහැදිලි වුණා..

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාට දුන් තීන්දුව මගින් අධිකරණයේ නිර්මලත්වය පැහැදිලි වූ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.

අදාල නඩුව ද්වේශ සහගත ලෙස දේශපාපලන අරමුණු ඉෂ්ඨ කර ගැනීම සදහා අධිකරණ පද්ධතිය අවභාවිතා කිරීමට ගත් උත්සාහයක් බවත් ඒ මහතා කියා සිටියේය

පැමිණිලි පාර්ශ්වය විසින් ගොනු කරන ලද චෝදනා ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් උසාවිය හමුවේ ඉදිරිප්ත කර නොතිබූ බවද ඒ මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

15,563 views

11 Comments to “බැසිල්ට දුන් නඩු තීන්දුවෙන් අධිකරණයේ නිර්මලත්වය පැහැදිලි වුණා..”

  1. Banda says:

    Mae Kawda?
    Monawada Kiyanne?

  2. Kabaraya says:

    Thalagoya speaking. ….

  3. sampa says:

    aneda kiyanne ??

  4. Batta says:

    මල්වානෙ එකෙන් පවිත්‍ර බව පැහැදිලි වෙයි..

  5. Sena says:

    පිස්සු පූසා . අපි දන්නවා සේරම

  6. සුදත් says:

    එතකොට දුමින්ද සිල්වාට මරන දණ්ඩනය දීපු එක
    එක

  7. saman says:

    තව කීපයක් දුන්නම අනිත් ටිකත් පැහැදිලි වෙයි

  8. saman says:

    69k harak ranchuwa dunnu prathipala thamaa.

  9. ශක්කාහු මව්ලානා මුහම්මදු says:

    අධිකරණයේ ස්වාධීනත්වය රෙද්ද පල්ලෙන් බේරෙනවා අයිබොන්.. පොඩ්ඩි ක් අමුඩේ තද කරගත්තා නම්.

  10. Citizen says:

    Mu waga napunsekayak dakkamaiee

Main News