බැසිල්ට පාර්ලිමේන්තුවට එන්නැයි ආරාධනා කෙරේ… පොහොට්ටු මන්ත‍්‍රීන්ට නායකත්වය දෙන්නැයිද ඉල්ලයි.. බැසිල් බෑ නොකියයි..

August 28, 2020 at 10:31 pm | lanka C news
බැසිල්ට පාර්ලිමේන්තුවට එන්නැයි ආරාධනා කෙරේ… පොහොට්ටු මන්ත‍්‍රීන්ට නායකත්වය දෙන්නැයිද ඉල්ලයි.. බැසිල් බෑ නොකියයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස එම පක්‍ෂ මන්ත‍්‍රීවරුන් විසින් ආරාධනා කරයි.

එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට නායකත්වය දීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මෙම ආරාධනය කර ඇත.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මේ බව මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමක දී බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් වඩාත් කැමති එළියේ දේශපාලනය කිරීමට බවත් ජනතාව ආරාධනා කළහොත් සලකා බලන බවත්ය.

26,924 views

20 Comments to “බැසිල්ට පාර්ලිමේන්තුවට එන්නැයි ආරාධනා කෙරේ… පොහොට්ටු මන්ත‍්‍රීන්ට නායකත්වය දෙන්නැයිද ඉල්ලයි.. බැසිල් බෑ නොකියයි..”

  1. Sirimal says:

    I am shy. I don’t want to be in parliament. Another Rajapaksha entering parliament because “people requested ” not his wish. Ha..ha…haa….

    • Samantha says:

      ඇයි ඔයාට දුකද බැසිල් පාර්ලිමේන්තුවට එනවට,? වැඩකාරයා කොහේ හිටියත් වැඩකරුමයි, බැසිල් ආවොත් තෝපේ ඉතිරි 3% finished,

    • wijebahu says:

      Yes, first change the constitution solely for my(Basil) benefit. only country in the world except Idi Amins Uganda, constitution is being changed for a personnel benefit of a single person.

  2. බෙලිඅත්තේ අබේධීර says:

    කොතරම් බොරලු ගල් තුබුනත් අතරමග ගලනා තැනට ගලනවමයි ගලන ගග ,

  3. john the baptice says:

    අපේ රටේ උගත් බුද්ධිමත් පුද්ගලයින් සිටින්නේ රාජපක්ෂ පවුලේ විතරද ? රටේ බුද්ධිමත් උගත් පුද්ගලයින්ට නවක මන්ත්‍රීවරුන්ට නායකත්වය දීම සදහා අවස්තාව නොදෙන්නේ මන්ද ? මේ ආණ්ඩුව රාජපක්ෂ පවුලේ බුදලයක් වගේ නේද ක්‍රියා කරන්නේ, එසේ කිරිම සුදුසුද ?

    • UNP GAL IBBA says:

      අනේ ජුතේ හිටපු ගස්ලබ්බො කරපු ඒවා මැදැයි මහ බැංකුවට කෙලින කොට චූතරක ලබ්බවත්‍ය සහඞත වෙලාද ????????????තෝරා ගන්න බැරිනම් දන්න එකෙක්ගෙන් අහගනින් චූතක ලබ්බවයා??

    • A citizen of Mihinlanthaya says:

      A very sorry state of affairs that our people will realize sooner or later.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      නෑ,උගත් එවුන් උඹලගෙ පවුලෙත් ඉන්නව​,ඒත් උන් උඹ වගේම පෘතුගීසිකාර පරයින්.උන්ව අපේ පාර්ලිමේන්තුවට වද්ද ගන්නෙ නැහැ.

  4. Prof Jayalal, says:

    “If your actions inspire others to dream more, learn more, do more, and become more, you are a leader.”
    -John Quincy Adams

  5. පූජ්‍ය පාලිත හිමි says:

    ශ්‍රිලාංකිය දේශපාලනයේ අද්විතිය චරිතය බැසිල් බව පක්ෂ විපක්ෂ සියල්ලම භේදයෙන් තොරව පිලිගනි. ඔබට බුදුසරණයි.

    • කාන්තාර පළඟැටියා says:

      ආපහු මහණ වෙයන් මිනිහෝ… නැතිනම් කලිසමක් කමිසයක් ඇඳන් පියන් වැඩකට හරි පලයන්

  6. Dikman Aiyya says:

    …when its come to strategic thinking capability …..there is no one else to compare with Basil ….he has proven it,….2 years …NEW political party…an Executive president…2/3 parliament….almost a miracle…HE DEFINITELY SHOULD BE IN THE PARLIAMENT

  7. UNP GAL IBBA says:

    මොකොද බැරි ඉබ්බා දියේ දැම්මම ඇංඤ්ඤැවේ කිව්වලු???

  8. rajapaula says:

    kohamaa hari parana set ekawa
    aye parliament ekata dagattha.
    anunge chanda walin . phottuwa hadanna
    duk winda minissu gana amathaka karanna epa.rajapakshala wenuwen katta kapu minisu ona
    tharam eliya atha.horu tikak athulata dagattha eka gada wade.anunge chanda hora kawa.
    satthaya jayagani.

    • 2015 මීහරකා says:

      හරි දුකයි නේද? කවුද පොදු ජන පෙරමුණ හැදුවෙ, කවුද ජයග්‍රහණය සඳහා කැපකිරීම් කරේ කියන ඒව ඒ අය බලා ගනීවි. අපි ඉතින් ‘බිංදුව’ තුරුල් කරන් මඩ ගොඩේම ඉඳමු, මඩවලින්ම ගහමු.

    • 2015 මීහරකා says:

      හරි දුකයි නේද? කවුද පොදු ජන පෙරමුණ හැදුවෙ, කවුද ජයග්‍රහණය සඳහා කැපකිරීම් කරේ කියන ඒව ඒ අය බලා ගනීවි. අපි ඉතින් ‘බිංදුව’ තුරුල් කරන් මඩ ගොඩේම ඉඳමු, මඩවලින්ම ගහමු.
      සත්‍යය ජය ගෙන අැත.

  9. de says:

    Corona අත්‍යාවශය ද්‍රව්‍ය කාර්ය සාධක බලකායට නාමික නායකත්වයක් ලබා දුන්නා ??

  10. hiru says:

    Are we going back to go to 2015 again, why Gamanpila , Wimal are not suitable for this position when Basil escape to USA just after last time government defeat, leaving all party members in danger, these two guys got organise Mahinda sulaga and build this tempo to get 2/3 majority, if this is not going to stop this Government will go only for one term as soon as Basil start 10% again.

Main News