බැසිල්ට පාර්ලිමේන්තු එන්න දැන් වුවත් බාධාවක් නෑ.. එන ක‍්‍රමය විමල් කියයි..

September 2, 2020 at 5:30 pm | lanka C news
බැසිල්ට පාර්ලිමේන්තු එන්න දැන් වුවත් බාධාවක් නෑ.. එන ක‍්‍රමය විමල් කියයි..

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීමට පැමිණීමට දැන්ද බාධාවක් නැතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතාට ඇති ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගතහොත් පාර්ලිමේන්තුවට පිවිසීමට හැකියාවක් ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුට තිබුණු ඇමරිකානු පුරවැසිභාවය නිසි ලෙස ඉවත් කරගෙන මෙරට ජනාධිපති බවට පත් වූ බව ද පැවසු වීරවංශ මහතා ඒ ක්‍රමයම අනුව බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු වීමට හැකියාව ඇතැයි කියා සිටියේය.

මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස ඔහු මෙම අදහස් පල කරන ලදී.

40,389 views

11 Comments to “බැසිල්ට පාර්ලිමේන්තු එන්න දැන් වුවත් බාධාවක් නෑ.. එන ක‍්‍රමය විමල් කියයි..”

  1. sinhale le says:

    හෙළයන්ට මෙය බලපාන්නේ නැහැ බලපාන්නේ කල්ලතොනින්ට පමණයි

    • wijebahu says:

      Problem is he Values the US citizenship more than SL citizenship even becomes the PM. Rajapaksas are dual headed people with Jathi alaya only in front of people.

      • ගොංබාහු says:

        මූ දන්න තරමක්!
        රාජපක්ෂලවත් තමුන් ගැ මේ තරම් දන්නෙ නැතිව අැති.

      • ගොංබාහු says:

        මූ දන්න තරමක්!
        රාජපක්ෂලවත් තමුන් ගැන මේ තරම් දන්නෙ නැතිව අැති.

  2. රටවැසි says:

    ඒ කියන්නෙ දැන් පාර්ලිමේන්තුවේ ඉන්න කවුරුවත්ම ද්විත්ව පුරවැසි භාවය තියෙන අය නෙවෙයි ?

  3. Hesh says:

    රටට ආදරෙයිනම් මොකටද දිත්ව පුරවැසිකම්?

  4. Madura says:

    Say “NO” to “ද්විත්ව පුරවැසි භාවය” in parliament. ONE COUNTRY ONE LAW

  5. Modaya says:

    Donald Trump could also be in our parliament next time…

  6. Dharshan says:

    මෙන්න ලොකු නීති වේදියා. යකෝ ඕක හෝඩියේ ළමයෙකුත් දන්නවා. අනේ ජෙල් කොල්ලෝ තොගේ මොලේ තරම

  7. kamal says:

    රටම ඉක්මනටම දියුනු කරන්නනම් බැසිල්ට එන්නම වෙනවා. එයා එන්නෙ රටට ආදරේ වැඩි කමට මිසක් වෙන ආසාවකට නෙවෙයි.

  8. Sun says:

    If you want to come to the parliament follow the constitution. You give your american residency. That is the only way. You cannot change the the constitution for you personal things. That is very clear. Voters will change the other way.