බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ආරාධනා බොහෝ තිබෙනවා.. නමුත් තවම තීරණයක් නෑ..- මහින්ද

November 15, 2020 at 10:00 am | lanka C news
බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ආරාධනා බොහෝ තිබෙනවා.. නමුත් තවම තීරණයක් නෑ..- මහින්ද

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේම මැති ඇමතුම් කිහිප දෙනෙක්ම නැවත වතාවක් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලීම් රැසක් කර ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

නමුත් ඒ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ද අගමැතිවරයා සති අන්ත ඉරිදා දිවයින පුවත්පත සඳහන් කර තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති බවත් ඒ සඳහා දැනට ජාතික ලැයිස්තුවෙන් පත් කර සිටින මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වීමට නියමිත බවත් පැතිර යන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබේ.

25,784 views

24 Comments to “බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ආරාධනා බොහෝ තිබෙනවා.. නමුත් තවම තීරණයක් නෑ..- මහින්ද”

  1. Sirimal says:

    Kaagenda itin pohottu wahalungenma tamay invitations, enne

  2. Sam Fernando says:

    Please Mr. Prime-minister, do resign from your post and stay at home. Let the prez to carry on his work. Your siblings (Basil and Chamal are badly unpopular among most of the party members. Who on earth ask Basil come to parliament ? Not of course the common party members but some selfish politicians who are famous for corruption and drug dealings. Plz read all these comments. Party members have not forgotten how he fled the country just after your defeat. Plz keep your mouth shut for God’s sake.

    • JUDE says:

      බැසිල්ට ආණ්ඩුවේම මැති ඇමතුම් කිහිප දෙනෙක්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම ආරාධනා කලත් ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කරන බව තේරුම් ගත යුතුයි ..20 ව්‍යවස්ථාව සම්මත කරගත්තේ බැසිල්ව පාර්ලිමේන්තුවට ගන්න නේද ? අපෝ එපා ..ඔහු අපේ රටට පිළිලයක්

  3. gamarala says:

    එක රටක් එක තජයක් පිළිගෙන එන්න පුලුවන් “රැ ඩැනියෙල් දවල් මිගෙල්”. සෙල්ලම් ක‍රන්න දෙන්න බැහැ.

  4. අනේ ඔය තීරනය , නොගන්නා එකමයි කාරිය .බැසිල් උන්නැහේවත් ගෙන්නා ගෙන පාර්ලිමේන්තුව ගිය පාර වගේ රාජපක්ශ සහ සමාගමක් කොරගෙන වෙච්ච සන්තෑසිය මතකැයි ?

    • ගිරවා says:

      MCC කළු තරුවේ බළල් අත බැසිල් අපේ පාර්ලිමේන්තුවට අවශ්‍ය නැත ..ජනතාව ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම අපි හෙළා දකිමු …කරුණාකර පවුලේ ප්‍රශ්න රටේ ප්‍රශ්න සමග සම්බන්ද කර ගන්න එපා …මොකද්ද බැසිල්ගේ ඇති විශේෂත්වය ? 2015 රටින් පැනලා දුවපු හට අමතක වෙලාද ?

  5. Sambo says:

    How come that Mr. Basil Rajapaksha not holding any parlimentarin seat or minister portfolio is giving instructions to ministers and public on what should be done .

  6. Lanka says:

    Basil should be behind the scene & he should stay like that. Gota is facing problem because of Basil MR. It is unfortunate if Gotabaya can’t as he wish
    Opposition using dirty campaign too. Tell government to act together.

  7. Razak Sameer says:

    ඔය ආරාධනා කරන උන්ගෙන් ප්‍රවේසම් වෙන්න. ආරාධනකරලා කරන්න හදන්නේ ගෝඨාවයි බැසිල්වයි එක ගලෙන් බිම දාන්න. ඔය උගුලේ මහින්ද අහුවෙනවා කියන එකනම් sure.

Main News