බැසිල්ට පැනවූ විදෙස් ගමන් තහනම ඉවතට..

November 23, 2020 at 12:40 pm | lanka C news

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විදෙස්ගත වීමට පනවා තිබූ තහනම කොළඹ මහාධිකරණ විසින් අද ඉවත දැමිය.

2015ට පෙර පැවති රජය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 25කට ආසන්න මුදලක් අවභාවිතා කළේ යැයි චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතාට ගොනුකර තිබූ නඩුවේ දී ඔහුට මෙම විදෙස් ගමන් තහනම පනවා තිබින.

12,475 views

14 Comments to “බැසිල්ට පැනවූ විදෙස් ගමන් තහනම ඉවතට..”

  1. Sira says:

    Ela…. Gota ariya arillak 69 ta, ekek meek naha… Paw yako…

    • කොට මොඩල් says:

      යහපාලනය කියලා මගුලක් අටවගත්තා හොරු අල්ලන්න.අවුරුදු හතරම කලේ හොරු අල්ලනවා වෙනුවට හොරකම් කිරීම. දැන් ඔක්කොම හොරු නිදහස්.දැන් හොරනම් කරලා තියෙන්නෙ මහජනතාව.අපිනෙ ගෙවන්නේ.

  2. prasantha says:

    shame on the justice system …. need to check on what grounds these barriers imposed and how those grounds became invalid with the change in political party ? what can an innocent civilian do for an injustice happened to him by courts and how can we believe such mistakes are not happening at courts to innocent civilians….

Main News