බැසිල්ට බැණ වදින්නම 16 කණ්ඩායම සමුළුවක් තියයි.. ඇමතු සියල්ලෝම බැසිල්ට බැණ වදිති..
June 17, 2018 at 3:26 am | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ ඉදිරි වැඩපිලිවෙල හා ප්‍රතිපත්තිය එලිදැක්වීම මාතලේදී ඊයේ පස්වරුවේ පැවැත්වින.
එම උත්සවය අමතමින් අදහස් පල කල 16 කණ්ඩායමේ සියළු දෙනාම පාහේ හිටපඅ ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කරමින් දැඩි විවේචන ගණනාවක් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මුහුදක් බවත් ගංගා ඇල දොලවල් ඊට එක් වන්නා සේම කුණු කාණුද මුහුදට ගලා එන බව බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කලේය.
පළපුරුදු මඩ කොන්ත්‍රාත් කරුවෝ . සිරිසේන රනිල් සමාගමේ පළපුරුදු කුණු මඩ කොන්ත්‍රාත් කුවෝ මාතලෙන් වැඩ අල්ලති. ජංගි ගලවන එකා ජංගි අන්දන එකා අමුඩ හෝදන එකා බ්‍රා එල්ලන එකා හා කල්ලිය වේදිකාවේ. හුරේ….හුරේ…යකෝ තොපිට කාලින ප්‍රශ්න මුකුත්ම නැතිද?කොහොම හරි මාතලේ මුහුදක් නෑ….තොපට හොදා ගන්ට බෑ.
2020 දි හංසයා පොදු අපේක්ෂකයා දිනවීමට දකුණේ සිංහල බෞද්ධ චන්ද දෙකට කැඩිය යුතු බව ඕනෑම ගොබිලෙක් දනී..16 කණ්ඩායම් පිල්ලිය කරන්නේ ඒ කොන්ත්‍රාත් එකයි. විපක්ෂය ට පැමිණ හංසයා දිනවීමට 16 කණ්ඩායම සිදුකරන මෙහෙයුමට මහින්දත් හසුවී ඇත. නියෝජ්‍ය කතානායක ධූරය 16 කණ්ඩායමට දෙන්නහැදුවේ ඒකටය. ජාතියේ වාසනාවට 16 උගුල හරිගියේ නැත.
පොහොට්ටුව පක්ෂය හදලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ අපි සියලු දෙනාගේ ආත්ම ගෞරවය බේරපු බැසිල් මහත්තයාට ඔහොම කරලා මදි. නැත්නම් අද අපි ඔක්කෝම මෛත්‍රීගේ කකුල් ලෙවකනවා.
baninna ma epaya,, “kunu kanu “kiyala thiyenne me 16 denatane,
බැඩිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන හිරේ දැම්මේ නැත්නම් මෛත්‍රීටයි අපිටයි අනාගතයක් නැහ.
16 kandayama pissu kelinnada hadanne ????
විමල්,වාසු,දිනේෂ්,ගම්මන්පිල්ලේ ල නුගේගොඩින් ඇතිකළ මහින්ද සුළඟ නම් වූ රැල්ල,අද මේ රටේ බලගතුම,එනම් පලවෙනි පක්ෂය බවට පත්වූ පොහොට්ටුව පක්ෂය ඇතිකරමින් පළාත් පාලන මැතිවරණයේදී ඇත්ත වශයෙන්ම කිසිකෙනෙක් බලාපොරොත්තු නොවූ විරු මට්ටමේ විශිෂ්ට ජයක් කරා මෙහෙයවූයේ බැසිල් රාජපක්ෂ බව නොරහසකි.පළාත් පාලන චන්දයේ අතිවිශිෂ්ට ජයට ප්‍රධාන හේතු කිහිපයක්ම බලපෑය.
1.විමල්,වාසු,දිනේෂ්,ගම්මන්පිල්ලෙලා නුගේගොඩින් ඇරඹුවා රැල්ල.
2.මේ ආණ්ඩුවට ජනතාව දක්වන දැඩි වොරෝධය.
3.මහින්ද රාජපක්ෂ මහත්තයට ජනතාව දක්වන ලෙන්ගතුකම.
4.මහින්ද රාජපක්ෂ මහතාට සමකල හැකි අසහාය නායකයෙක් එතුමන් හැර අද මේ රටේ දේශපාලන ක්ෂේත්රයේ නැතිබව.
5.ආණ්ඩු විරෝධී බලවේගය ගොඩනැගීමට බැසිල් රාජපක්ෂ මැතිතුමා ගේ මැදිහත්වීම.
මේ කරුණු 5ම එකසේ වැදගත්වන අතර 2020 පොහොට්ටුවට මුහුණ දීමට ඇති DO OR DIE සටනින් ජයගැනීම සඳහා මේ කරුණු 5 ටම සම්බන්ධ පුද්ගලයින් පොහොට්ටුවතුල ඉතාම සමගියෙන් සිටීම අත්‍යවශ්‍යය.එමෙන්ම මේ මහත්වරුන් හැමදෙනාම අප විසින් හැමවිටකම ආරක්ෂා කලයුතුය,ඔවුන් වෙනුවෙන් අපි සෑමවිටම පෙනීසිටිය යුතුය.මා මේ ලිපිය කඩිමුඩියේ ලියමින් කරන්නේ එම යුතුකම සහ වගකීමයි.
බලන්න 16 කල්ලිය මාතලේදී බැසිල් රාජපක්ෂ මහත්තයට අපහාස කරන ආකාරය.ඔය 16 කල්ලියේ බොහෝමය ය ජනතාව ප්‍රතික්ෂේප කරපු වාචාලයින් බව මුළු රටම දන්නවා විතරක් නොවෙයි ඒ සඳහා සාක්කි ඕනෑතරම් අන්තර්ජාලයේ තියෙනවා.
https://youtu.be/4rHEUrULVJ0?t=4
කසිප්පුකාරයෙකුට,හොරතක්කදියෙකුට,වාචාලයෙකුට… මේ ආදී ඕනෑම කෙනෙකු ඔවුන්ගේ වැරදි වැඩ අත්හැර පොහොට්ටුවට එකතු වියහැක.එහෙත් ඔවුන්ට පොහොට්ටුවේ බලකණු වලට මේ අයුරින් ප්‍රසිද්ධියේ පහරදීමට අප ඉඩදියයුතුද?බසී රාජපක්ෂ යනු අපට අමතක කල නොහැකි පොහොට්ටුවේ තවත් එක ප්‍රධානම සම්පතකි.එය රැකගැනීමට අප සෑමවිටම ඇපකැප විය යුතුය.
රත්ගම – එම් .සි. ද සිල්වා
Kathava aththa Silva mahaththyo.
මෛත්‍රී නැමති නරියාගේ උපායමාර්ගය නියමෙට මේ 16 දෙනා හරහා කරවනවා. ශ්‍රීලංකා පොදුජන පෙරමුණ අනාථ කොට නැවත යූ එන් පී එකත් එක්ක දිගටම මගුල් කන්න හදන උත්සාහයක්.
100% true. Dear Hon. Mahinda Rajapaksa. Please try to understand. Unity inside the JO is very very important. Basil Rajapaksa also really important. He did a big job to build up the party. 16 gang are cunning fellows. They still try to protect Sirisena.
එස් බී වගේ කුණු කානු වලට තද වෙලා
බලාගෙනයි මොහුගෙ මේ අමන කතා
වාසියට හොයියම කියන දෙබිඩි කතා
සමෘධියෙන් මාලිගා හදලා රටම කතා
කියවයි රවටන්න අපව අද විකට කතා
මූන් 16 මහින්ද ගේ නම විකුණ විකුණ පොහොට්ටුවේ සන්විදයකයට බන වදිමින් කරන්නේ සිරිසේනගේ කොන්ත්‍රාත්තුවක්. මුන් හදන්නේ පොහොට්ටුවේ ඉන්න සබැ ශ්‍රීලනිප චන්ද දායකයෝ මුන්ගේ 16 ගොඩනගන සන්දානයට අද ගෙන මහින්දව කොටු කරලා සිරගෙ ස්රිලනිපේ දිනවන්න….මුන් එදා මහින්ද මහත්තයට බැනල සිරට හේත්තු වෙලා අවුරුදු තුනක්ම මහින්දට බැන බැන හිටිය…දැන් කණ්ඩායම් හදාගෙන එලියට ඇවිල්ල මහින්දට කඩේ යන ගමන් බැසිල්ට බනිනවා….මුන් ඕකම තව පාරක් නොකරාවි කියල කියන්නේ කොහොමද? මේ 16 කල්ලිය සිරගෙ සහ චන්ද්‍රිකාගේ ගැටයක්….ඇයි අපේ මහින්ද මහත්තය මුන්ට රැවටෙන්නේ…?
මම ඇතුලේ අපේ පවුලම මහින්ද මහත්තයට හෝ ගොටබය මහත්තයට චන්දෙ දෙන්න ඉන්නේ….හැබය් ඉස්සෙලා වැටුනේ වලේ අපහු බලෙන්ම වැටෙන්න දගලනවා නම් අපි කවදාවත් චන්දෙ දෙන්න යන්නේ නැහැ….
It is time that MR starts listening to Basil!
The 16 group has a track record of three and half years’ of betrayal and mud slinging at MR.
Ballo uda biruvata kandu pathvenne naha. Minissu theeranaya karavi kavada path kalragatha uthu kiyala ovun ratata karapu sevaya anuva. Matanam hithenne mun karanne kontharath ekak kiyalai. me aya karanne vipakshaya ketavimai…
Mahinda is trying to destroy the power and future of srilanka again by working as a”maharaja”.He is trying to forget his roots and people who raised him when he collapsed like a sleeping giant.If not wimal gammanpila dinesh mahinda would have been a history and may be in hague.These people gathered people aroung collapsed Mahinda and made a strong shield against foreign forces and LTTE.but unfortunately he has forgotten everything and trying to behave like thinking of himself like and early ediotic Mahinda.
These 16 are trogan horse who got into pohottuwa to deatroy its vote base and get the maithree again in 2020 with the help of mahinda.If mahinda can not understand this simple truth he is not fit for any leadership he should simply retire and stay in his office as an adviser. He is got the mania to get into the premiership dream when dilan and sb talk. this is the trap for mahinda. Does he want to carry sins of sirisena forward or does he need to come as a fresh leader to the country.it is upto mahinda. people will simply reject him and will not go to polling stations. ultimately sirisena’s coalition will win in 2020.