බැසිල්ට බැණ වදින්නම 16 කණ්ඩායම සමුළුවක් තියයි.. ඇමතු සියල්ලෝම බැසිල්ට බැණ වදිති..
June 17, 2018 at 3:26 am | lanka C news
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ ඉදිරි වැඩපිලිවෙල හා ප්රතිපත්තිය එලිදැක්වීම මාතලේදී ඊයේ පස්වරුවේ පැවැත්වින.
එම උත්සවය අමතමින් අදහස් පල කල 16 කණ්ඩායමේ සියළු දෙනාම පාහේ හිටපඅ ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කරමින් දැඩි විවේචන ගණනාවක් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ මහ මුහුදක් බවත් ගංගා ඇල දොලවල් ඊට එක් වන්නා සේම කුණු කාණුද මුහුදට ගලා එන බව බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ප්රකාශ කලේය.
Bacil R. rate nayakathwayata kisima vidiyakin sudusu nowe
diya yatin gindara…………