බැසිල්ට මොල හතක් නෑ.. එක සුපිරි මොලයක් විතරයි තියෙන්නේ..

October 9, 2021 at 12:02 am | lanka C news
බැසිල්ට මොල හතක් නෑ.. එක සුපිරි මොලයක් විතරයි තියෙන්නේ..

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මොල හතක් නැතැයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතාට ඇත්තේ එක මොළයක් පමණක් බවත් එය ඉතා හොඳ මොලයක් බවත් ඇමතිවරයා කියා සිටියේය.

මෙවර අයවැයෙන් ඔහුගේ මොලය ගැන සැමටම දැනගන්නට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදය අමතමිනි.

10,461 views

20 Comments to “බැසිල්ට මොල හතක් නෑ.. එක සුපිරි මොලයක් විතරයි තියෙන්නේ..”

  1. බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

    හොද වෙලාවට එකක් තියෙන්නේ .හතක් තිබ්බා නම් ලංකාව ලෝක සිතියමෙනුත් ඉවත් කරලා .

  2. harsha says:

    නෑ මොල හතක් තියෙනවා. හැබැයි ඒ එකක්වත් එච්චර ලොකු නෑ.

    • Saleem says:

      ඔය නෝමල් සයිස් ඔළු ගෙඩිය ඇතුලේ මොන හතක් තියෙනවා නම් එකක් ලොවි ගෙඩියක් තරම් තමා තියෙන්නේ හැක්කේ. ඒ සයිස් මොළවලින් කරන වැඩවල ප්‍රතිඵල තමා අපි අද කඩවල් ඉස්සරහ දිග පෝලිම් හැටියට දකින්නේ

  3. sira says:

    සුපිරි කිව්වේ හොරකම් කරන්න තියෙන සුපිරි කමද? එක අද්යාපන සුදුසු කමක් කියපන් බලන්න උට තියෙන.

  4. පැන්ඩෝරා පේපර්ස් says:

    හා හා රීඇක්ට් ! තව ඉස්සරහට එක මොළයක්වත් නෑ කියයිද දන්නෑ , අනේ බං උබලට මොල තියෙන්නේ සල්ලි හොරාකන්නයි , ගොං බෛයො ටික අන්දන්නයි විතරයි .වෙන කිසිම දේකට මොලේ නෑ. ඔය සල්ලී හොරාකන්න සහ හංගන්න යොදපු මහන්සියයි ,මොළෙයි , මේ රට ගොඩනගන්න යොදා ගත්තනං අද මේ රට සුරපුරයක් . කොහෙද ඉතින් මැදමුලනේ පැන්ඩො ටික නඩත්තු කරන්න මේ රටේ මහජන මුදල් යොදගෙනනේ , රට හැදිල්ල කෙසේ වෙතත් පැන්ඩලා ටිකනං ගොඩ.

  5. Gon athal says:

    Mola 7 thiyenne umbata da??? You are all Neela kammba horu…

  6. Sena says:

    මොළ හතක් තිබ්බත් එක ඔලුවේ නැත්නම් මොනාද කරන්නේ? උඹේ ලොක්කට කියපන් වාදිවෙනකොට පරිස්සමෙන් කියල

  7. යකා says:

    මොල හතක් තියෙනවා ඒ හින්දා ඇග පුරාම මොල තියෙනවා

  8. සෑම් says:

    උගෙ ”මොලේ හීටරයක්” ගහන්න ඕන.