බැසිල් අගමැති කිරීමේ සූදානමක්…
August 10, 2020 at 10:12 pm | lanka C news
හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙනැවිත් අගමැති කරවීමේ සූදානමක ආණ්ඩුව සිටින බව සමගි ජන බලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග වැද ජයගත් කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.
20 සංශෝධනය පාර්ලිමේන්තුව ගෙනැවිත් ඒ සඳහා අවශ්‍ය මාර්ගය හදා ගන්නා බවත් තමන් අනාවැකියක් ලෙස අද එය පවසන බවද ඔහු කියා සිටියේය.
මැතිවරණ ජයග්රහණයෙන් පසු පැවති පිලිගැනීමේ ජනහමුවකින් පසු ජනමාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.
මෙවර මැතිවරණයේදීද ඡන්ද ගණන් කිරීමේ ප්‍රශ්න ගණනාවක් ඇති වූ බව කී ඔහු දිනක් පුරා රාත්‍රියේ ඡන්ද පෙට්ටි තබාගෙන සිටීමෙන් සැක උපදවන බවද කියා සිටියේය.
Surely, it will happen soon , Welagama you are right and MCC will signed
තවත් එක් පොෂ් විදියට කඩේ යන වහල් ටෝයියෙක්. මුන් දන්නේ නැහැ මුන් කඩේ යන්නේ වහල්කම් කරන්නේ රෙදි නැතිව කියලා. කිසිවෙකුත් විශ්වාස නොකරපු තැනකට පොහොට්ටුව ගෙනාවේ බැසිල්. බැසිල්ට රටත් ගෙනයන්න පුළුවන් හොඳ තැනකට. සත්‍යය එයයි. අර වෙල්ගමය රැට රැට ගෙවල්වලට රිංගන නිසා ඌ හිතන්නේ චන්ද පෙට්ටිත් එහෙමයි කියලා.
මූ වගේ වහල් බයියෙක්
දැන් ටොයියො අවුට් ඔෆ් ඩේට්.ටොයි හාමු කුල්ල කුජීත වූ නිසා ගෙට වැදිලා හැන්ගිලා ඉන්නෙ.පාරෙ බැහැල යන්නවත් විලි ලැජ්ජාවෙ බැරුව.
වෙල්ගම කියන්නෙ වල් මිනිහෙක් . බ්ලැක්මේල් වෙලා තමන්ගේ ආත්මය පාවදුන්න එකෙක්. ඔහු සහ ඩලස් රාජපක්ෂලට එරෙහි කුමන්ත්‍රණයක් කල බව ආරංචි . මහින්ද මහත්තයා අවසන් රැස්වීම ඩලස් කංචන එක්ක නොකලෙ මන්ද?
ehema wenawanam narakak nae, ethenta namal damanne naethiwa.
ඡන්දෙ තිව්වෙ මැකොස. ඒයා පත් කරේ මෙයාලා. ඔය කියන ඡන්ද පෙට්ටි තිබුණ හැම තැනකම පක්ෂයේ නියෝජිතයෝ හිටියා. ගණන් කරනකොටත් හිටියා. පැරදුනාම හේතු ඔ්න තරම් තිනවා. දිනුවම මුකුත් නෑ.
අනාගතේ වෙන දේ උනාම බලා ගන්න පුළුවන් මූ කියන බොරු අහන්න මිනිස්සු න්ට ලැජ්ජ නැ ද්ද?වාසනවකට වගේ අද ලංකාවේ සිටින තරුණ පරපුර ඉතාමත් බුද්දිමත්. ඔවුන්ට බේගල් හොඳින්ම තේරැම්ගත හැකි නිසා ඔවුන්ව රැවැටිය නොහැක.
නරකද වෙන ජොබ් එකක් හොයා ගත්තොත්, නැතත් ඊලඟ ආත්මෙ ආපායෙ තමයි විලිලැජ්ජවක් නැතුව ආයෙත් ඇවිල්ල
Eka ratata hodainam obathuma kalabalawenta epa
Make PUNNAKKU a free issue to feed all the Baffaloes who gave POWER to a single family. Also those CHEEWARADHAREES who went shopping for RAJAPAKSES give Punnakku as a WEEYANJANAYAK when giving ALMS.
Morons like you who gave power to the GAWAPALANA regime and waited until they destroy the country, should be given shit, not PUNNAKKU because they are far better for you .
චන්ද හොරකම නම් උනා, උන්ට ඕන උන් තමයි පත් කරගෙන තියෙන්නේ. ඔය මනාප ගණන් ඔක්කොම බොරු.
තවත් එක් පොෂ් විදියට කඩේ යන වහල් ටෝයියෙක්.
ලංගම කේස් ටික වහගන්න රනිල්ට _ක දුන්නා . දැන් ඒවා ගැන හොයලා මූට ජම්පරයක් අන්දලා දැම්ම නං කට වැහෙයි
Election was conducted by an Independent Commission !!!!!! How can there be faults? If anything has gone wrong Chairman and the 2 other representatives of the Election Commission should take responsibility…