බැසිල් අගමැති කිරීමේ සූදානමක්…

August 10, 2020 at 10:12 pm | lanka C news
බැසිල් අගමැති කිරීමේ සූදානමක්…

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙනැවිත් අගමැති කරවීමේ සූදානමක ආණ්ඩුව සිටින බව සමගි ජන බලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග වැද ජයගත් කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

20 සංශෝධනය පාර්ලිමේන්තුව ගෙනැවිත් ඒ සඳහා අවශ්‍ය මාර්ගය හදා ගන්නා බවත් තමන් අනාවැකියක් ලෙස අද එය පවසන බවද ඔහු කියා සිටියේය.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු පැවති පිලිගැනීමේ ජනහමුවකින් පසු ජනමාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

මෙවර මැතිවරණයේදීද ඡන්ද ගණන් කිරීමේ ප්‍රශ්න ගණනාවක් ඇති වූ බව කී ඔහු දිනක් පුරා රාත්‍රියේ ඡන්ද පෙට්ටි තබාගෙන සිටීමෙන් සැක උපදවන බවද කියා සිටියේය.

6,996 views

26 Comments to “බැසිල් අගමැති කිරීමේ සූදානමක්…”

  1. කුමාර වල්ගමයෝ උඹ ගියානම් සජිත්ගේ නැට්ටෙ එල්ලිලා උඹලගේ අසමගි බලවේගයේ වැඩක් බලා ගනින් පොදුපෙරමුණ ඒ ගොල්ලන් ගේ වැඩක් බලාගනිවී තොගේ උපදෙස් මෝඩපුතානෝට දීපන් අව්ලම් සක්කිලියා???

    • කාන්තාර පළඟැටියා says:

      පාහරයා වැඩක් බලාගෙන හිටපන්…. නාකි මයිනා…
      මුගෙ තියෙන්නෙ අනුන්ගේ දේවල් හොයන කිඹිසිඹි ගතිය…

  2. ,මතුගමයා says:

    හයියෝ වෙල්ගම කියන්නෙ කොහොමට ඉන්න තිබුනු මිනිහෙක්ද? අපරාදේ

  3. ඇත්ත යථාර්ය says:

    වල්ගමයා තමන් ඉන්න පැත්තේ වැඩක් බලා ගෙව සිටියොත් නරකද ? කලුතර මිනිස්සු කුමට මේ වගේ පිස්සෙක් එව්වාද?

  4. වෙල්ගම සියදිවි නසාගෙන...පව්...ගොන් තඩියා. says:

    වෙල්ගමයෝ..මට උබේ අම්මව මතක් වෙනවා…..කට අවූස්සන්නෙ නැතූව හිටං.

  5. ක්‍රිමිනල් says:

    වල්ගමයත් දැන් කිඹුල් රාජිතයගෙන් ඉගෙනගෙන ගජබින්න ඇදබාන්ඩ පටන් අරන්.

  6. නිරීක්ෂකයා says:

    වෙලගම ට්‍රාන්ස්පෝර්ට් කුඩු ඇදලා මාට්ටු වෙච්ච කේස් එක සිරස්තල වලින් මව්බිම පුවත්පත වාර්තා කළා. නමුත් ඒ ගැන කිසිම විමර්ෂණයක් හෝ අධිකරණමය කටයුත්තක් වුනා දැයි රටේ ජනතාව දන්නේ නැහැ.

    කුමාර වෙලගම ඝෝඨාභය රාජපක්ශ මහතා ජනාධිපති වෙයි කියා නොයෙකූත් යටිකූට්ටු වැඩ වල නියලුනා. මිනිහා එයාලගේ පුවත්පතක් භාවිත කරලා ඝෝඨාභය මහත්තයාට ලොකු නඩුවක් බොරුවට පටලන්න කටයුතු කළා. ඒවා ගැන උකුස්සන් මෙන් ඇස ගසාගෙන සිටි අය එය ව්‍යර්ථ කළා. කුමාර වෙල්ගම කියන්නේ සර්පයෙක්. දන්නවානේ සර්පයන්ට කරන්න ඕනේ දේ…?

  7. මාලා දමයන්ති says:

    කවුද ඔය අලි සබ්රි ලොකූ ඇමතිකම් දෙන්න?කොටුවේ පොඩි හාමුදුරුවෝ අපිට කිව්වා, අපි කළා දැං මේ මොකද අපි නොදන්න තම්බී මිනිස්සු රෙද්ද අස්සේ?

  8. Sooraya says:

    මුගේ පිස්සුව තද වෙලා. පල අංගොඩ. සෙට් වෙන්න ඒ පැත්තේ වැඩක් නැති බඩුවකුත් ඉන්නවා චන්දෙන් පැරදිලා.

  9. බූරු පුතාණෝ සජිත් says:

    එතකොට ලංකාවේ බයියන්ගෙ ජනාධිපති යි අගමැති යි දෙන්නම යැංකි ඩිකීල වෙනවනෙ. හනේ හපොයි! අපි ඉවරයි!.

  10. ක්‍රිමිනල් says:

    මීට වඩා හොඳයි කලුතරින් තෙවරප්පෙරුමව එව්වනම්,
    අඩුගානෙ මිනිහ පලාතෙ මිනිස්සුන්ටවත් උදවුකරනව.

Main News