බැසිල් ආ සතුටට රටම සරසයි.. මහ පාරේ කිරිබත් උයාගෙන කයි..

July 9, 2021 at 12:40 pm | lanka C news
බැසිල් ආ සතුටට රටම සරසයි.. මහ පාරේ කිරිබත් උයාගෙන කයි..

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සහ මුදල් අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීම හේතුවෙන් රට පුරා ප්‍රදේශ ගණනාවක විශාල වශයෙන් සැරසිල් සිදු කර තිබින.

බොහෝ ප්‍රදේශයන්හි රතිඤ්ඤා දල්වා සතුට පල කල අතර කොඩි, බැනර, තොරන් ආදියෙන් සැරසිලි ද කර තිබිණි.

ස්ථාන කිහිපයකදීම මහ පාරේ කිරිබත් පිස ජනතාවට බෙදා දෙනු දක්නට ලැබිණි.

26,814 views

30 Comments to “බැසිල් ආ සතුටට රටම සරසයි.. මහ පාරේ කිරිබත් උයාගෙන කයි..”

  1. Upul says:

    The country will never raise its head as long as these types of slaves are around these corrupt politicians.

  2. prashantha says:

    The uneducated Rajapaksa regiment supporters who enjoyed milk rice on the road will have to eat road tar very soon.

  3. TNA says:

    Rice and coconut were supplied by Medamulana

  4. Sena says:

    කිරිබත් නෙවේ තනකොලයි මුන්ට සුදුසු

  5. බැරි කයියා says:

    අපිට අද ගොඩක් සතුටු දවසක්. තුන්වේලටම අද කිරිබත්. බල්ලත් කෑවේ ඒවා. ස ට චන්දේ දීල රටට හොදක් වෙයි කියල හදවතින්ම පැතුව. ඒ වුනාට ස ඔයාගේ සිතු පැතූ දේ දෙන භූත දෙවියා මෙච්චර කල් හංගන් හිටිය එක ගැන අපිට දුකයි. කලින් මේක කලානම් රටට මේ කල යන්නෙ නෑ. දැන්වත් රටට හොද කලක් යයි. ත්‍රිව්ධ හමුදාවකටවත් වඩා ඔබ තුමලා තුන්දෙනාගේ ශක්තිය නෑ . ඔය සහෝදර කම ගැන අපි මාර ආඩම්බරයි. අපි කැමති පාර්ලිමේන්තු වේ 225 ම උනත් රාජපක්ශලා වෙනවට. ඔබ තුමලා ගෙදර බල්ලා දන්න චන්දේ ඉල්ලන්න අපි ඌටත් දෙනව. ඔබ තුමලා කාලෙන් කාලෙට රටට හොද කරන්න පවුලක් විදියට කරන කැපවීම දරාගන්න බෑ. අපි වෙනුවෙන් මේ කරන සේවේට ඔබ තුමලා ඔය විදින සැප මදි.පවුලෙම කීයක්ද? ඒ ඔක්කම රස්සවක් නොකර අතේ සතේ නැතුව රට වෙනුවෙන් ඉන්න විදිය දැක්කම ඇඩෙන්නත් වගේ. ඔබ තුමාලට මදි නම් මේකම චීනෙට විකුණලා හරි සැපෙන් ඉන්න ඕනා. ආන් එච්චර . ඉන්න තරමක් දෙවිවරු ඉතින් ඔබ තුමාලව රැක ගන්න ඕනා. කරල තියන හොද වැඩ වල හැටියට නැත්තන් නරකක් වෙන්න පුලුවන්.

    — උපුටා ගැනීමක්

  6. ගිජුලිහිණි සංදේශය says:

    මහත් උසින් තැබු පිනින් තුන් ගොල්ල
    කිරෙන් පැණින් ඉතිරෙති වැසියනි නිල්ල
    දොහොත් මුදුන් තබා වඳිව් රජ පව්ල
    බලන් ඉදිව් වැටෙනා තුරු නරි වල්ල

  7. Kasun says:

    mewage eun wenuwen kiribath hadapu eunge ath kapanna one kiribath kapu eunge katata wedithiyanna one besilge hora kama uge loku katinma pene mewage eunta chandedena kalakanni chandadayaka yanta hena gahapiya

Main News