බැසිල් පාන්දරම ඇමරිකාවට යයි..

May 12, 2021 at 10:00 am | lanka C news
බැසිල් පාන්දරම ඇමරිකාවට යයි..

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදේශ ගත වී තිබේ.

අද උදැසන ඒ මහතා ඇමරිකාව බලා පිටව ගොස් ඇත්තේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීමට හා ප්‍රතිකාර ලබාගැනීම සඳහා බව ඔහුගේ සමීපතමයෙකු සඳහන් කළේය.

පසුගිය දෙසැම්බර් මාසයේ දීත් පසුගිය අප්‍රේල් මාසයේදීත් බැසිල් රාජපක්‍ෂ මහතා මෙම ගමන සැලසුම් කර තිබුණද රට තුල ඇතිවූ තත්ත්වයන් මත එම ගමන මෙතෙක් ප්‍රමාද වූ බවද ඔහු පැවසීය.

අද දිනයේ විදේශගත වූ බැසිල් රාජපක්‍ෂ මහතා මසකට ආසන්න කාලයක් ඇමරිකාවේ රැඳී සිට අදාළ පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු නැවත ශ්‍රී ලංකාව බලා පිටත් ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

148,978 views

55 Comments to “බැසිල් පාන්දරම ඇමරිකාවට යයි..”

  1. Felix says:

    Adu Ganane Igena Ganilla Karana Vijjawa.

  2. Homal nara says:

    Saataka sunakayaaa kiwwe nikanda e kalakanniyata ….! Uoo awilla boruwata Saatake daagena inne Baiiyo rawattanna…! Lankawen hambu karagena uoo kelinma yanne Uge ratata…! Covid-19 ekenuth lankawata aapu salli serama horaa kewaa …? Muoo thamayi kapatima ekaa…! Badurdeen ta wilpaththuwa kapanna awasara dunneth okaaa…! Para balla

  3. Priyantha says:

    මොකෙක්දෝ කීවා මතකයි…මොළයක් නෙවෙයි…මොල 7ක් කියලා….හරියටම හරි…ගිය පාර අයියව විනාශ කරලා ගියා…මේ පාර මල්ලිව කාලා..ඉන්නවානම් ඉන්නම ඕනි වෙලාවේ ගියා…රටේ වෛද්‍ය වරු ගැන විශ්වාසය නැති මිනිහෙක් තමා…කාරක සභාවේ සභාපති…දැන්වත් වෛද්‍ය වරු වගකීම ගන්න..

  4. TNA says:

    HORA GEDIYA

  5. රන් says:

    කවුරුත් මොකුත් කියන්න එපා. නරක කාලයක් ආවම මව් රටට වෙලා ඉන්න කවුරුත් කැමතියි.

  6. TNA says:

    Former Justice Minister said that he is a looter of public property. No punishment from court . We hope Nature will look after him

Main News