බැසිල් පාන්දරම ඇමරිකාවට යයි..

May 12, 2021 at 10:00 am | lanka C news
බැසිල් පාන්දරම ඇමරිකාවට යයි..

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදේශ ගත වී තිබේ.

අද උදැසන ඒ මහතා ඇමරිකාව බලා පිටව ගොස් ඇත්තේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීමට හා ප්‍රතිකාර ලබාගැනීම සඳහා බව ඔහුගේ සමීපතමයෙකු සඳහන් කළේය.

පසුගිය දෙසැම්බර් මාසයේ දීත් පසුගිය අප්‍රේල් මාසයේදීත් බැසිල් රාජපක්‍ෂ මහතා මෙම ගමන සැලසුම් කර තිබුණද රට තුල ඇතිවූ තත්ත්වයන් මත එම ගමන මෙතෙක් ප්‍රමාද වූ බවද ඔහු පැවසීය.

අද දිනයේ විදේශගත වූ බැසිල් රාජපක්‍ෂ මහතා මසකට ආසන්න කාලයක් ඇමරිකාවේ රැඳී සිට අදාළ පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු නැවත ශ්‍රී ලංකාව බලා පිටත් ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

149,565 views

55 Comments to “බැසිල් පාන්දරම ඇමරිකාවට යයි..”

  1. Sam Fernando says:

    ඇයි මුන්ට ලංකාවේ hospitals හොඳ මදිද ? උඹ ඇමරිකාවේම හිටපං මේ පැත්ත පළාතකට එන්න එපා ආයේ. ඒක තමා මේ ලංකාවාසීන් සේරගෙම පැතුම.

    • නාමල says:

      ලංකාවේ නොමිලේ බෙහෙත් දෙන්නේ ලංකාවේ පුරවැසියන් ට පමණක් බව මතක තබාගන්න. ගුණගරුක නීති ගරුකරන අය නීති කඩන්නේ නැහැ

  2. Rohana says:

    කොරෝනා වලට බයේ ගියාද දන්නේ නෑ

  3. පව් අප්පා says:

    ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ සභාපතිට ඇමෙරිකාව එහි අනෙක් සාමාජිකයන්ට ලංකාව..පව් අප්පා…

  4. Fernando says:

    මූ corona වලට බයේ පැනලා යන්නේ

  5. Saradiel says:

    ඉක්මන් සුවය පතමු.

  6. පුත්තලම් පොහොට්ටු බලකාය says:

    අනේ සර් අපිවත් එක්ක ගිහින් ඇමරිකාව පෙන්වන්න. ඇමරිකාවට බැන්නට අපිත් හරි ආසයි ඇමරිකාවට.

  7. Padeniya says:

    කොරොනාවෙ තත්වය පිළිබද ඉගියක්ද මෙයාගෙ පැනිම.

  8. ජගත් says:

    Fizer එක විදගන්න.

  9. fernando says:

    siyaluma deviyange balayen apasu enna nolebewa…. ayithikaruwek nethi malwane maligawa corona hospital karamu deva sapaya 69 kala weredda

  10. siyaluma deviyange balayen apasu enna nolebewa…. ayithikaruwek nethi malwane maligawa corona hospital karamu deva sapaya 69 kala weredda