බැසිල් ඇමරිකා යයි..

December 7, 2019 at 8:40 am | lanka C news
බැසිල් ඇමරිකා යයි..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ මහතාගේ පවුලේ ඥාතීන්ගෙන් ඈත්ව සමඟ වසරක කාලයක් ගත කිරීම හේතුවෙන් සහ ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහු මෙසේ පිටත්ව ගොස් ඇතැයි සදහන්ය.

අධිකරණයෙන් ලද විශේෂ අවසරයක් මත ඒ මහතා විදෙස් ගතවී තිබේ.

36,177 Viewers

6 Comments to “බැසිල් ඇමරිකා යයි..”

  1. Lal and Geethanjali - California says:

    වරෙන් කලිෆොර්නියාවට…දෙන්නන් උඹට සම්බෝල රැග් එකක් අපි කැම්පස් යන කලෙදේ දුන්න වගේ.

    • ලෙබ්බේ says:

      කැම්පස් යන කාලේ උබල කරලා තියෙන්නේ දැන් ජප්පෝ කරලා තියන දේ වගේ පෙන්නේ කතාවෙන්, හොදට නාල දෙන්නම පස්ස දික් කරගෙන හිටපල්ලා අපි මෙහෙන් මංගල එවන්නම් මේ දවස් වල පොරටත් වැඩක් නැතුව ඉන්නේ,

    • අනේ පලයන් යන්න හොරිකඩ ඩබල ගොන් කතා නොකිය..බොලා වගේ හරක් දැන් ලංකාවේ වඳවීගෙන යනවා- බැසිල් තමයි පැවති හරක් වඳුරු පාලනය නැති වෙන්න ගේම ගැහුවේ- අවුලක් තියනවානම් මැදගිල්ල ගහගනිල්ලා පටිපස්සේ…

  2. jagath says:

    Meya itin american citizen ne.Deshappreme ???

    • Jagath Jayasinghe says:

      He renounced his US Citizenship in June 2018. He silently prepared to run if GR couldn’t get the nominations. Only a few family tree members knew about it.

  3. Mongal ky says:

    Visionary Father of New Hela Derana!

    Greatful hearts salute you!

Main News